Sunday

අද ලෝක "No Panty" දිනයයි

සමාජ ජාල ඔස්සේ
ගොඩනගාගත්
කථිකාවතක
ප්‍රතිඵලයක්....!

සෑම වසරකම ජුනි මස 22 වනදා ලෝක "No Panty" දිනය ලෙස නම්කර තිබේ. මෙම දිනය සැමරීම ආරම්භ වූයේ මෙයට වසර දෙකකට පෙරය. ඒ සමාජ ජාල ඔස්සේ ගොඩනගාගත් කථිකාවතකින් පසුවය.

ඒ අනුව වසර දෙකක් ලොව පුරා කාන්තාවන් මෙම දිනය ඉතා උනන්දුවෙන් සමරනු ලැබීය.

සියලු අපහසුතා දුරුකොට නිදහසේ සිටිය හැකි දිනයක් ලෙස ඔවුන් මෙම දිනය සමාජ ජාල ඔස්සේ හඳුන්වා දී තිබුණි.

ජුනි 22 වනදායින් පසුව එළඹෙන ජුලි 09 වනදා ලෝක "No Bra Day" ලෙස හඳුන්වනු ලැබේ.

මෙම දිනය ලොවපුරා ප්‍රචලිත නමුත් ලංකාවට නම් එය තවමත් ආගන්තුකය.