Wednesday

රානි බැන්ඳට පස්සේ ඇඳ උඩ ඉදන් කරපුවා - (ඡායාරූප)

ෂූටින් ඇවිත් 
අලුත් අලුත් 
දේවල් අත්හදා
බලනවලු......

බොලිවුඞ් නිළි රානි මුඛර්ජි පසුගියදා විවාහ දිවියට ඇතුළත්වූ පුවත හින්දි සිනමා ලෝලීන් අතර ආන්දෝලනයක් ඇති කළා.

තිසඅට හැවිරිදි ඇය විවාහ වුනේ ආදිත්‍ය චොප්රා නමැති සිනමා නිෂ්පාදකයෙකු සමගයි. දැන් ඇය නැවතත් වැඩට බැහැලා. කලකට පසු අලූත් විදිහේ චිත‍්‍රපටයකින් රාණි නැවත එන්නට

හදන බවත් විවාහයෙන් පස්සේ ඇය දැන් වෙනස්වී ඇති බවත් බොලිවුඞ් වෙබ් අඩවි වාර්තා කර තිබුණා.

ඇය අලූතින් ර`ගපාන ‘මාධානී’ චිත‍්‍රපටයේ පසුගිය සතියේ පැවති ෂූටින් අතර දර්ශන පෙළක් පහතින්.