Tuesday

යාලූවෝ දෙන්න පෙම්වතියව බෙදාගෙන රුම් ගෙනිහින්

ගජ මිතුරන් 
අසික්ඛිත
වැඩක......

ගාල්ල ප‍්‍රදේශයේ පාසැල් යන වයස අවුරුදු 14 ක දැරියක් නිවාඩු නිකේතනයකට ගෙන ගොස් ලිංගික අපචාර කිරීමක් සම්බන්ධයෙන් වයස අවුරුදු 25 ක තරුණයෙකු ගාල්ල පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. ඔහුගෙන් ප‍‍්‍රශ්න කිරීමේ දි තවත් රස රහසක් අනාවරණය වි තිබේ.

ඒ මෙයට, පෙර මෙම දැරිය වයස අවුරුදු 17 ක තරුණයෙකු සමÛ අහංගම ලැගුම් හලකදී අපයෝජනය කල පිංතූර හා වීඩියෝ

දසුන් සහිතව තමා සන්තකයේ ඇති බවත්, තමා සමÛ හොටෙල්

ළ නිකේතනයට එන්නට,නොහැකි නම් අදාළ පිංතූර හා වීඩියෝ දසුන් අන්තර් ජාලයට මුදා හරින බව බව පවසා වයස අවුරුදු විසිපහේ තරුණයා දැරිවිය බිය ගන්වා හොටෙල් නිකේතනයකට කැදවාගෙන ගොස් ලිංගික අපයෝජනයකට ලක්කර ඇති බව ගාල්ල පොලීසිය කියයි.

ළ දැරියගේ ලද තොරතුරු මත වයස අවුරුදු 17 තරුණයාද අහංගම පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට ගත් අදාළ තරුණයන් දෙදෙනා ගජ මිතුරෝ වුහ. අදාළ සිද්ධිය පිළිබඳව පොලිස් පරික්ෂණ පැවැත්වේ.

නිමල් අලගේවත්ත