Sunday

රංජන් වටකරගෙන නිළියෝ කරපුවා - (ඡායාරූප)

රන්ජන්ගේ 
රන්ජා මංගල
දර්ශනය....

ජනප්‍රිය සිනමා නළු රන්ජන් රාමනායකගේ නවතම සිනමා කෘතිය වන රන්ජා චිත්‍රපටය පසුගියදා තිරගත වුණා.

එම චිත්‍රපටයේ මංගල දර්ශනයේ විවිධ අවස්ථාවන්හි

ඡායාරූප එකතුවක් පහතින් දැක්වේ.