Friday

නිරූපන ශිල්පිනිය දුෂණය කළ නළුවට වරදියි

නිරූපණ ශිල්පිනියක
දුෂණය කළ
බොලිවුඞ් නළුවාට ඇප

23 හැවිරිදි ඉන්දීය නිරූපණ ශිල්පිනියක ¥ෂණය කළ බවට චෝදනා ලැබ රක්ෂිත බන්ධනාගාරගතව සිටි බොලිවුඞ් නළු ඉන්ද‍්‍ර කුමාර් ඇප මත නිදහස් කර තිබේ. එම නිරූපණ ශිල්පිනිය චෝදනා කර තිබුණේ, තමන්ට බොලිවුඞ් චිත‍්‍රපටවල රගපෑම සඳහා අවස්ථාව ලබා දෙන බව පවසමින් ඉන්ද‍්‍ර කුමාර් විසින් තමන් දෙවරක් ¥ෂණය කරනු ලැබූ බවට ය.

මෙම චෝදනා මත ඉන්ද‍්‍ර කුමාර් රක්ෂිත බන්ධනාගාරගත කෙරුණේ, පසුගිය අපේ‍්‍රල් මාසයේදී ය.


ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, ඉන්දීය රුපියල් 30000ක මුදල් ඇපයක් මත ඔහු මුදා හැරි බව ය. ඉන්ද‍්‍ර කුමාර් බොලිවුඞ් චිත‍්‍රපට රැුසක් සඳහා රංගනයෙන් දායක වී ඇති අතර සල්මන් ඛාන් සමග රÛපෑ උ්බඑැා චිත‍්‍රපටය අතිශයින් ජනප‍්‍රිය විය.