Sunday

වැඩිහිටියන් පමණක් නරබන්න

අකුණු පහර 
සිංහල + 18  

ලාංකීය රිදී සිනමාව තුල ආන්දෝලනයක් ඇති නොකළත් මෙම සිනමා නිර්මාණයද වැඩිහිටියන්ට පමණක් සීමාවූ තවත් එක නිර්මාණයකි. කලා ක්ෂේත්‍රයේ ප්‍රවීන නළු නිලියන් රැසක් මෙම සිනමා නිර්මාණයට  රංගනයෙන් දායකත්වය ලබා දී තිබේ.