Saturday

නිදන කාමරයට ඇදන් ගිහින් නිළියක් කෙළසලා

ඉන්දියානු රංගන
ශිල්පිනියක්ට
ලිංගික අතවර 

රටින් පිටත ඊළාම් රාජ්‍යයේ නියෝජ්‍ය ඇමතිවරයෙකු දකුණු ඉන්දියානු රංගන ශිල්පිනියක්ව ලිංගික අතවර කිරීමට උත්සාහ කිරීමක් හේතුවෙන් තමිල්නාඩු පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන ඇතැයි වාර්තා වෙයි. 

කිසියම් සාකච්චාවක් සඳහා අදාල රංගන ශිල්පිනිය හෝටලයකට කැඳවා සාකච්ඡුා ශාලාවකට රැගෙන නොගොස් ඇයව නිදන කාමරයක් තුලට රැගෙන ගොස් ලිංගික අතවර කිරීමට ඔහු උත්සාහ කර ඇත. 


එහිදී කලබලයට පත්වූ රංගන ශිල්පිනිය එම ස්ථානයෙන් පැන ගොස් තමිල්නාඩු පොලීසියට පැමිණිළි කර තිබේ.කෙසේ වෙතත් තමන්ට ඇති සම්බන්ධකම් මත ඔහු අත් අඩංගුවෙන් මිදී ගොස් ඇත.