Friday

ප්‍රංශ කතුන් තිසර පට ගලවයි (ජයාරූප)

පියයුරු පිළිකා රෝගය
මැඩලීමට වාර්ෂිකව 
පවත්වන උත්සවය 

බටහිර රටවල කාන්තාවන් සීඝ්‍රයෙන් පියයුරු පිළිකා රෝගයට ගොදුරු වෙමින් ඇති නිසා "පින්ක් බ්‍රා බසාර"" නම් සංවිධානය විසින් රෝගය මැඩලීම සඳහා බලධාරීන්ට අවධාරණය කිරීම පිණිස ප්‍රංශයේ අයිෆල් කුලුන අසළ විරෝධතාවත් දියත් කර තිබුණි. 

මෙම විරෝධතාවය වෙනත් විරෝධතා වලින් වෙනස් වන්නෙ අයිෆල් කුලුන අසලට රුස් වූ කාන්තවන් තන් ඇද සිටින තිසරපට ගලවා අහසට විසිකරමින් මෙම විරෝධතාවය දැක්වූ නිසාය.

මෙම අවස්ථාව දැක බලා ගැනීමට විශාල පිරිසක් රැස් වී ඇති බව වාර්තා වේ.