Thursday

නෙතු වැවට පැන්නේ දිවිනහ ගන්නද?

නෙතූට 
ඇබැද්දියක් !

නැගී එන නිළියක වන නෙතූ ප්‍රියංගිකා ඇබැද්දියකට මුහුණදි ඇතැයි වාර්තා වේ. ඇය කිතුල්ගලදී ජලයට පැන ඇති අතර එහිදී ඇය ගිලෙන්නට ගොස් තිබේ.

පසුව ආරක්ෂිත කබා විසිකර ඇය බේරාගෙන ඇති බවද පැවසේ. කෙසේවුවද ඇයට මේ ඇබැද්දිය වී ඇත්තේ

අලුත් ටෙලියක රූගත කිරීම් සිදුකරන අතරවාරයේදී ය.