Wednesday

රොෂාන් ප්‍රනාන්දුට ඡන්දේ දේවිද?

දේශපාලනයට
එක්වෙන
බලාපොරොත්තුවක්!

රොෂාන් පරන්දු මහතාට ඉදිරි මැතිවරණයන් වලදී ජන්දය ඉල්ලීම සඳහා විවිද ආකාරයේ ආරාධනාවන්  ලැබෙන බවත්, ඒ පිළිබඳ  තීරණයක්  ගැනීමට තවත් කාලය ඇති බව ඔහු මාධ්‍යට අදහස් දක්වමින්  පැවසීය.

ඒ පිළිබඳව තව දුරටත් සඳහන් කරමින් රොෂාන් පැවසුවේ

ඉදිරියේ දි දේශපාලනට එනෙක ගැන සිතාබලන බවයි.