Tuesday

මහ රෑ ආදිත්‍ය - ශර්ධාගේ ගෙට රිංගලා

රැයක් එළිවෙන 
තුරුම
ශර්ධා ළග.... 

ආශිකී 2 චිත‍්‍රපටයේ පෙම්වතුන්ව සිටි ආදිත්‍ය රෝයි හා ශර්ධා කපූර් සැබෑ ලෝකයේත් පෙම්වතුන් බව මේවන විට ප‍්‍රසිද්ධ රහසක් වෙමින් තිබේ.

මේ දෙන්නා අතර ඇයි හොඳැයික් තිබෙන බවට රාවයක් පැවැතියද ඒ සඳහා පිලිගත හැකි සාක්ෂියක් පසුගිය කාලයේදී ඉදිරිපත් නොවුනි’ කෙසේවවුද පසුගිය දිනක රාත‍්‍රියේ ආදිත්‍ය ශර්දාගේ නිවසට යාමේ සිද්ධියක් මාධ්‍ය විසින් හෙලිකර තිබිනි.


සිද්ධිය සැකවින් මෙසේය .

පසුගිය බහස්පතින්දා රාත‍්‍රියේ ආදිත්‍ය ශ‍්‍රද්ධා සිටින ජුහූ ගොඩනැගිල්ල ඉදිරිපිට සිය බී’එම්’ඩබ්ලිව් මෝටර් රථය නවතා තබා ටික වෙලාවක් සිට ශ‍්‍රද්ධාගේ නිවසට ඇතුළුව තිබේ’ පසුව ඔහු පාන්දර වෙතුරුම එහි රැඳී සිට ඇති අතර පාන්දරයාමේ කළු පැහැති ටීෂයටකින් සැරසී සිටි ඔහු ඉන් නික්ම ගොස් ඇති බවද විදෙස් වාර්තාවල දැක්වේ’