Tuesday

20 පෙම්වතා ගෙන් 53 පෙම්වතියට බබෙක්

තිතටම දැනගන්න
වෛද්‍ය 
පරීක්ෂණයක්

සිය විසිහැවිරිදි පෙම්වතා නිසා තමා ගැබ්ගෙන ඇතැයිද එනිසා පදිංචියට නිවසක් ලබා දී තමාට රැුකවරණය සලසන ලෙස ඉල්ලමින් 53 හැවිරිදි කතක් මීරිගම පොලිසියට පැමිණිල්ලක් කර තිබේ ඇය මේවන විට තුන්මස් ගැබිණියක් බවද පැවසේ.

එසේම ඇය කලින් විවාහ වී සිට ඇති බවත්, ඒ විවාහයෙන්

දරු දෙදෙනෙකු සිටින බව ද වාර්තා වේ.

පැමිණිලි කාරියගේ චෝදනාව සැකහැර දැන ගැනීමට ඇය වෛද්‍ය පරීක්ෂණයකට ඉදිරිපත් කිරීමට නියමිත බව මීරිගම පොලිසියෙන් ලැබෙන ආරංචි මාර්ගවලින් වාර්තා වේ.