Monday

පූජාත් ළග තියන් ජැක්සන් කේක් කපලා - (ඡායාරූප)

පවුලත් වටකරන්
අප්පච්චී 
ජය සැමරු ජැක්සන්

පසුගියදා රයිගම් ටෙලි සම්මාන උළෙලේ අප්පච්චී ටෙලි නාට්‍යය වෙනුවෙන් වසරේ විශිෂ්ටතම නළුවා ලෙස සම්මාන දිනා ගත්තේ ජැක්සන් ඇන්තනිය.

‘දස්කොන්’ නිර්මාණ පසුතලයේදී සෙනසුරාදා සහෝදර ශිල්පීන් කිහිපදෙනෙකු සමග ඔහු ඒ සතුට බෙදාගත්තා.


කෑපූ කේක් එක බීඑම්අයිසීඑච් කමතට ගෙනවිත් තිබුනේ පූජා උමශංකර්ය. ඡුායාරූප එකතුව පහතින්.