Tuesday

ඇග අතපත ගා සරිගම සොයන සංගීත ගුරා - (රහසිගත වීඩියෝ)

සංගීතයත් උගන්වමින්
බෝනස් එකක් විදියට
අතවර කරලා......

නිවසට පැමිණ සංගීතය උගන්නන මුවාවෙන් තරුණියන්ගේ ඇගපත අතගාන සංගීත ගුරුවරුවරෙයකු පිළිබඳ කරුණු හෙළිදරව් කිරීමට ලංකාවේ රේඩියෝ මාධ්‍ය ජාලයක් සමත් වී තිබේ.

අදාල පුද්ගලයා පුවත්පත්වල දැන්වීම් අතිරේකයේ  ඕගන් වාදනය උගන්වන බවට දැන්වීම් පළකරමින් නිවසට පැමිණ ලාබාල දැරියන්ට හිංසා කර ඇත.


මෙයට අදාල වීඩියෝව පහතින්.