Saturday

ඇමතිගේ හොරෙන් වැඩ ගන්න කෙල්ලෙක්

ඇයගේ විදෙස්
ගමන්වල සියලූ 
බරපැන ශ‍්‍රී ලංකා
ක‍්‍රිකට් ආයතනයෙන්

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ වෙළඳ අංශයේ සහායිකාවක ලෙස කටයුතු කරන කාන්තාවකට එක්තරා කට කතාවක් හේතුවෙන් නිතර නිතර විදෙස් ගතවීමට වරම් ලැබී ඇති බවට වාර්තා වේ. එම කාන්තාව විසින්ම ක‍්‍රීඩාවට සම්බන්ධ ඉහලම තැනකගේ අතිශය පෞද්ගලික අවයව සම්බන්ධව ක‍්‍රිකට් ආයතනය තුල කතා කිරීම නිසාවෙන් ක‍්‍රිකට්

ආයතනයේ ඉහල නිලධාරින් විසින් විදෙස් සංචාර ලබාදීමේදී ඇයට ප‍්‍රමුඛතාවය ලබාදී ඇතිබව වාර්තා වේ.

ඇයගේ විදෙස් ගමන්වලට සියලූ බරපැන දරා ඇත්තේ ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය වේ.

මේවනවිට එංගලන්තයේ පැවැත්වෙන තර්න්ගාවලිය සඳහාද ඇය පිටත්ව ගොස් ඇතිබව වාර්තා වේ.