Wednesday

උමාරියා යුග දිවියට - (ඡායාරූප)

වැඩි සද්ද බද්දයක්
නැතුවම වැඩේ
හේමිට කරලා....

යොවුන් පරපුරේ දක්ෂ ගායිකාවක වන උමාරියා සිංහවංශ යුගදිවියට එළඹ ඇති වාර්තා වේ.

ඇයගේ විවාහ උත්සවයට ඉතා සීමිත පිරිසක් සහභාගී වී ඇති අතර ඇය විවාහ වී ඇත්තේද යොවුන් පරපුරේ ගායකයෙකු වන "බැටරි" සංගීත කණ්ඩායමේ දෙව්ශාන් සමගය.


විවාහ දිනයේ ලබාගත් ජායාරූපයක් බලන්න පහතින්.