Thursday

අමන්දගේ සරාගී වීඩියෝව

අමන්දා ආසියාවේ
ලස්සනම
කෙල්ලන් 15 අතරට

පසුගියදා කොරියාවේදී පැවැත්වූ Miss Asia Pasific 2014 තරඟයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තරඟවැදී නිලුක්ෂි අමන්දා එහි අවසන් තරඟකාරියන් 15 දෙනා අතරට තේරී ඇත.

නිලුක්ෂි එම තරඟයට සහභාගී වූ අන්දම දැක්වෙන වීඩියෝව බලන්න. එම තරඟයේ පළමු ස්ථානය දිනාගැනීමට මියන්මාරය නියෝජනය කරමින් තරඟ වැදී May Myat Noe සමත්වී තිබේ.


කොරියාවේ Kim Eea දෙවන ස්ථානයත්, මැකාවෝ දූපත්හි Hio Man Cha තුන්වන ස්ථානයත් දිනාගෙන ඇත.

මෙහි හතරවන හා පස්වන ස්ථානයන් පිලිවෙලින් පිලිපීනයත් ඉන්දියාවත් හිමිකරගෙන තිබේ.

ආසියාවේ ලස්සනම කෙල්ල ලෙස කිරුළු පැළඳි May Myat Noe ගේ ජායාරූප මෙන්න.

අමන්දාගේ වීඩියෝව