Tuesday

බිමල්ගේ බර කිරන්න සුජානිට අමතක වෙලා

දෙන්න එකට හිටියත්
ගොඩක් දේවල්
සුජානි දන්නේ නැහැලු....

සතෙන් සතේ”‍  දැන්වීම හරහා කලා ලෝකයට පැමිණ  ”‍සරා”‍  ටෙලියේ සරා ලෙස ජනාදරයට පත් සුජානි මේනකා විවාහ වී සිටින්නේ නළුවෙකු වන ජයකොඩිගේ දොන් ධනුෂ්ක බිමල් නොහොත් බිමල් ජයකොඩි සමඟය.

බිමල් හා සුජානිගේ විවාහයට මේවන වන විට වසර 7කි මෑතකදී සුජානි සමඟ ටැබ්ලොයිඞ් පුවත් පතක මාධ්‍ය වේදියකු කළ සම්මුක සාකච්ඡුාවකදී ..

"ඔබ ඔහුගෙ වැඩිපුරම කැමති ශරීර අංග මොනවාද...?"යි  ඇසූ පැනයකට පිළිතුරු දෙමින් සුජානි පවසා තිබුනේ තමා වැඩියෙන්ම කැමති ඔහුගේ ඇස්වලට බවයි.

කෙසේවුවද සුජානි බිමල් ගිය පාසල නොදන්නා බවද එම සම්මුඛ සාකච්ඡුාවේදී හෙලිවී තිබිනි. එසේම ඇය ඔහුගේල උස හ බරද නොදන්නා බව හෙලි වී තිබිනි.

බිමල් ඇයට ආදරේට අමතන්නේ  ”‍සූ”‍ ලෙස බවද පැවසේ.