Sunday

මේනකාගේ අලුත්ම පළහිලව්ව

බානිස් ගැන
මේනකා
කතා කරයි

සති අන්තයේ හිරු ටී.වී තුළින් විකාශය වන සබඳ බබානිස් ටෙලි නාට්‍යයේ සිමෝනා හෙවත් මේනකා පීරිස්ට අපි කතා කලා. එහිදී ඇය සබඳ බබානිස් ගැන කතා කළේ මේ විදියට.

"ඇත්තටම මම කොමඩි චරිත කරලා තිබුණේ නැහැ. මෙම නාට්‍යයට ආරාධනා ලැබුණම මම පිටපත බැලූවා.

එතකොට මට හිතුණා මේ චරිතය හරි ලස්සන චරිතයක් කියලා. ඒක නිසයි මම මේ චරිතය භාර ගත්තා."