Friday

ඉන්දීය සුපිරි නළුවන් නපුංසක වෙලා - (විඩියෝ)

අබුද්දස්ස කාලේට
සිද්ධවෙන දේවල්...

මෑත කාලයේදි අපට දැක ගැනීමට හැකිවුනා සරාගී නිළියන් විසින් පෙන්වන ලද රූපරාමූ බොහෝ චිත‍්‍රපටවලදී. නමුත් ළගදීම එන්න තියෙන චිත‍්‍රපටය වන "Khol De Dil Ki Khidki" චිත‍්‍රපටය ටිකක් වෙනස් එකක්.

ඉන්දියාවේ සුපිරි නළුවන් තිදෙනෙකු වන රිතේෂ් දේස්මුක්,සයිෆ් අලී ඛාන් සහ රාම් කපූර් මේ චිත‍්‍රපටයේ සරාගී කාන්තාවන් වෙනුවට

එම චරිත රගදක්වනවා. මෙය අධ්‍යක්ෂනය කරන්නේ සජිත් ඛාන් විසිනි.

මේ පිළිබඳව වීඩියෝව පහතින් නැරඹිය හැක.