Wednesday

පිට පොට පටලවාගත් දිනක්ෂිගේ ලව් එක නැගල යනවලු

දිනක්ෂිගේ 
පෙම්වතා 
කවුද කියා
දන්නවද?

චිත්‍රපට අධ්‍යකෂවරයෙකු වන දිනේෂි ප්‍රියසාද්ගේ වැඩිමහල් දියණිය වන දිනක්ෂි ප්‍රියසාද් පෙම්වතෙක් සොයාගෙන ඇති බවට රාවයක් තිබිනි.

අදාල තොරතුර සම්බන්ධයෙන් කල සෙයා බැලීමේදී හෙළිවූයේ දිනක්ෂිගේ පෙම්වතා බවට සැක කරන්නේ මාධව නැමැත්තෙකු බවයි. කෙසේවුවද එය ද පිට පොට පටලවා ගැනීමක් බව පසුව වාර්තා විය.

මාධව, දිනක්ෂි සමඟ වැඩි ඇයි හොඳැයියක් පවත්වා ඇත්තේ ඔවුන් දෙදෙනා පසුගියදා යුග දිවියට පත් සමාධි අරුණචායා (මලී) ගේ විවාහ උත්සවයේදී එකට නර්තන අංගයක් ඉදිරිපත් කිරීමට සූදානම්වීම නිසාය.

කෙසේවුවද මේ දෙදෙනාගේ නර්තනය එම විවාහ උත්සවයට එක් වූ බොහෝදෙනාගේ කතා බහට හේතුවූ බවද මේ අතර වාර්තා වේ.