Friday

ලක්ෂිකා දැලේ දාගත් අලුත් අන්දරේ

ලක්ෂිකා දැන්
එයත් එක්ක
රට වටේ යනවලු...

'සුපිරි අන්දරේ' සිනමා සිත්තම හරහා රිදී තිරයට එක්වූ ලක්ෂිකා ජයවර්ධන මේ දැනවල තවත් අන්දරේ කෙනෙකු අල්ලාගෙන ඇතැයි වාර්තා වේ.

ඇය මෙසේ අල්ලාගත් අන්දරේ සමඟ රටවටේ යන බවද පැවසේ. ලක්ෂිකා අලුතින් අල්ලගත්ත අන්දරේ සරිගමේ අන්දරේය.

ඇය සරිගමේ අන්දරේ සමඟ රටවටේ වේදිකාවක් වේදිකාවක් ගානෙ යන බවද පැවසේ.