Friday

සුරංගා යුගදිවියට - (ඡායාරූප)

සුරංගාටත්
සුභ මංගලම්!

රූපවාහිනී වැඩසටහන් නිවේදිකාවක්‌, මෙන්ම නිරූපණ ශිල්පිණියක්‌, ගීත වීඩියෝ රූප රචනාවන්ට එක්වන නිරූපිකාවක්‌ ලෙසින් ජනප්‍රියත්වයට පත් ඇය වෘත්තියෙන් ගුවන් සේවිකාවක්‌ වූ සුරංගා ප්‍රනාන්දු යුග දිවියට පිවිස ඇතැයි වාර්තා වේ. 

සුරංගගේ වෙඩින් එකේ ඡායාරූප රසක් පහතින්.