Wednesday

චන්නගේ අලුත් පෙම්වතිය පොඩි කෙල්ලෙක්ලු - (ඡායාරූප)

චන්න, තනාෂා
පෙම්වතිය
කර ගනීයි....

චන්න පෙරේරාගේ නවතම චිත්‍රපටය වන "චමත්කා" චිත්‍රපටයේ ප්‍රධාන නිළියගේ චරිතයට නාෂා හතරසිංහ නම් නිරූපිකාව තෝරාගෙන ඇතැයි වාර්තා වේ.

ලංකාවට හඳුන්වා දීමට ගිය බොලිවුඩ් නිලි ජැස්මින් භාශිනි එම චිත්‍රපටය හැර යාමත් සමග චිත්‍රපටයේ ප්‍රධාන චරිතය සඳහා චන්න විසින් නාෂා තෝරාගෙන ඇත.


ඇගේ ජායාරූප එකතුවක් බලන්න පහතින්.