Sunday

තමන් දුෂණය වු හැටි ලෝකෙට පෙන්වන රූ රැජිණ - (වීඩියෝ)

ස්ත‍්‍රී දුෂණයට එරෙහි
වීමේ ලෝක මතයක්
ගොඩ නගමින්
සිටින්නීයක්..........

1997 වසරේ ලෝක රූ රැුජිණ ලෙස තේරී පත්වු ලිනර් අබාගිල් තමන් දුෂණයට ලක්වු ආකාරය පෙන්වීමට චිත‍්‍රපටයක් තනයි වර්ෂ 1980 ඊශ‍්‍රායලයේදී උපත ලද ලිනර් අබාගිල් ඊශ‍්‍රායල ? රැුජිණ ලෙස තේරී පත්වී පසුව ලෝක රූ රැුජිණ තරගය ජය ගත්තාය 2008 ලෝක රූ රැජිණ වීමට සති 7 කට පෙර ඇය ඉතාලියේ ගුවන් ගමන් ඒජන්ත වරයෙකු විසින් පිහියක් පෙන්වා දුෂණය කර තිබේ.

පසුව මෙම පුද්ගලයා නීතියේ රැුහනට හසුවී ඇති බව විදෙස් වාර්තා කියයි තමන් අත්විදි  එම අමිහිරි සහ කටුක අත් දැකීමට තවත් කාන්තාවක් ලක් වීමට ඇති.


අවස්ථා ඇහිරීම සදහා තමන් සිය කථාව චිත‍්‍රපටයක් ලෙස ඉදිරිපත් කරන බව ඇය කියයිමීට අමතරව ඇය මේ වනවිට දුෂණය වීමෙන් පිඩාවට පත්වු කාන්තාවන් වෙනුවෙන්  මැදිහත් වී ක‍්‍රියාකරයිඒ සදහාම වෙබ් අඩවියක් විවෘත කර ඇති ඇය ස්ත‍්‍රී දුෂණයට එරෙහිවීමේ ලෝක මතයක් ගොඩ නගමින් සිටින්නීය එහි තවත් පියවරක් ලෙස මෙම සිනමා පටය තැනීම හැදින්විය හැකි බව ඇය සදහන් කරයි.

ඵසිි උදරකා යනුවෙන් හදුන්වා ඇති මෙම චිත‍්‍රපටය වාණිජමය ප‍්‍රදර්ශණය කිරීම් සිදු  නොකරන බවත්ලඒ වෙනුවට සරසවි සිසුන් අතර සහ පාසැල් දරු  දැරියන් අතර ප‍්‍රදර්ශණය කරවන බවත් ලිනර් අබාගිල් කියා තිබේ.