Tuesday

ඔයාට සීතලද? තනිකම දැනෙනවද?

ඇත්තටම මේ දෙන්නම
දැන් ඉන්නෙ
ලන්ඩන් ගිහින්ලු.....

"ඔයාට සීතලද? තනිකම දැනෙනවද? මම නැතුව බෑ වගෙද? මේ විදහට හැදුන සින්දුවක් මේ දවස්වල ප්‍රචාරය වෙනව. අනේ මේ ගීතය අහගෙන ඉන්නකොට මට මාර හීනයක් පෙනුන. ඇත්තම කියනවනං හීනෙන් හරි මාත් ලංඩොන් ගියා කියමුකො. මේ හීනෙ හිටියෙ දෙන්නයි. 

අනේ ඒ දෙන්න හීතලට ගුලි වෙලා වගෙ හිටියෙ. එතන එක හාදයෙක් හොදට දැකල පුරුදු මූනක් තිබන පොරක්. මිනිහ සිරසෙ කෑ ගහන කිරිඩා වැඩසටහනට එන පොරක්. මගෙ මතකෙට නම එන්නෙ නෑ....


අර කලු හයේ හතරෙ ඇගක් තියෙන පොර. මතක් වුණා නේද? අර දිනපතා ඉංගිරිසි පත්තරේකට ලියන හාදය. රිලැක්ස් වගෙ නමක් තියෙන්නෙ.

මිනිහ තුරුල් කරන් හිටියෙ සුප්‍රසිද්ද දුරකථන ආයතනයක ලොක්කෙක්ව. මෑන්ස් නම් කොලුකාරය කියල ගොඩක් අය කියනව. මොනමල්ද කියන පොර. අන්න ඒ පොරම තමයි ඒ හීනෙ හිටියෙ. හීන කවදද ඇත්ත වෙන්නෙ. ඒත් මේ අහන්න ලැබෙන සීන්වල හැටියට මේකත් මොකක්ද? මේක හරියට අර කෝච්චියට පැනල මැරිච්ච කෙල්ලට ලැබුන මෙමරි චිප් එකේ ගුරුවරියො දෙන්නගෙ සමලිංගික දර්ශනය වගෙ එකක්නෙ කියල හිතුන නේද? 


මොක වුනත් මේ ගැන හොයල බලන්න එපැයි. මොකද එතන හිටිය එකෙක් අපේ මාධ්‍ය කලාවට සම්බන්ධයිනෙ. ඉතින් මම දුන්න මේ වෙනකොට ලන්ඩන් ගිහින් ඉන්න අපේ මාම කෙනෙකුට. මාමට මම හීනෙ විස්තර කළා. යකෝ මාමා කිව්ව උත්තරේට මට තරු පෙනුන.

ඇත්තටම මේ දෙන්නම දැන් ඉන්නෙ ලන්ඩන් ගිහින්ලු. දෙන්නම ගියෙ එකම ප්ලේන් එකේලු. නැවතිලා ඉන්නෙත් එකම හෝටලේලු. දෙන්නම ඉන්නෙ එකවගෙ ඇදන්වලලු. දෙන්නම එකට ලෝඩ්ස් ගිහින් මැච් බලනවලු. අනේ අපොයි අපේ රටට ගිය කල කිව්වලු.