Sunday

හොද හොද දේවල් එළිවෙන ජාමෙට

මැණික්ට
දැන් ඉල්ලුම  
වැඩියිලු ...

මැණික් ලබන මාසයේ දී නාලක විතානගේ අධ්‍යක්ෂණය කරන ටෙලි නාට්‍යයේ රූගත කිරීම්වලට සම්බන්ධ වෙනවලූ.

ටෙලි නාට්‍යවලට සම්බන්ධ වෙන්න නොහිටියත් හොඳ නිර්මාණයකින් පුංචි තිරයට එන්න මැණික් තීරණය කළාලූ. ඒ වගේම මැණික්ට තවත් චිත‍්‍රපට

තුනකටම ආරාධනා ලැබිලත් තියෙනවලූ. ඉදිරියේදී ඒ නිර්මාණවලටත් සම්බන්ධ වෙනවලූ.