Wednesday

පූර්ණිකාගේ කොල්ලගේ පාටි එකේදී නිළියෝ දාපු සෙල්ලම්

පූර්ණිකාගේ 
පුතුගේ පළමු
උපන් දිනය

රූපවාහිනී නිවේදිකා හා ටෙලි නිළි පූර්ණිකා පීරිස් සහ දෙරණ නිවේදක සහන්ගේ සි`ගිති පුතු ආදිත්‍යගේ පළමු උපන්දින සැමරුම පසුගියදා පැවැත්වුනේ චතුරිකා චරිතා ඇතුළු ඔවුනගේ ඥාති හිතවත් කලා ශිල්පීන් රැුසකගේ සහභාගීත්වයෙනි.

ඡායාරූප එකතුව පහතින්.