Wednesday

අවුරුදු 100ක් වයසැති ආච්චිව දුෂණය කල මුණුපුරා

මැහැල්ල කෙළෙසු
සෙබළා
අත්අඩංගුවට

වයෝවෘද්ද කාන්තාවක් දුෂණය කිරීම සම්බන්ධයෙන් හමුදා සෙබලෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

අතවරයට ලක්වු කාන්තාවට වයස අවුරුදු 100ක් පමණ වන අතර අදාළ සැකකරු මොහුගේ මුණුපුරා බවද වාර්තා වේ.


දැනට සක‍්‍රීය සේවයේ නියුතු 26 හැවරිදි මෙම හමුදා සෙබළා පසුගිය 30 දින රාත‍්‍රීයේ මෙම අපරාධය සිදු කර ඇති අතර අතවරයට පත්වු කාන්තාව ප‍්‍රතිකාර සඳහා රෝහල් ගත කර තිබේ.