Tuesday

එක් දැරියක් 400 දෙනෙකු අතින් කෙළෙසිලා

ජනාධිපති ලේකම්
කාර්යාලයේ 
රියදුරෙකුත් ඒ අතර

මැදවච්චිය ප‍්‍රදේශයේ 14 හැවිරිදි දැරියක් පුද්ගලයින් 400 ක් පමණ කෙටි කාලයක් තුළ දී දුෂණය කර ඇති බව පොලිස් ආරංචිමාර්ග සඳහන් කරයි.

එම දැරිය දුෂණය කළ පුද්ගලයින් 11 දෙනෙකු මේවනවිට පොලීසිය විසින් අතඩංගුවට ගෙන ඇත. අතඩංගුවට පත් පුද්ගලයින් අතරින් එක් අයෙකු

ජනාධිපති ලේකම් කාර්යාලයේ රියදුරෙකුවන බව වාර්තාවේ.