Monday

සනී බීමතින් වියරුවී නිරුවත් රංගනයක

නග්න පාටි වීඩියෝ
යූ ටියුබ් දැම්මට
සනීට තදවෙලා....

බොලිවුඩයේ ගිනි සිළුවක් බවට පත්ව සිටින සනී ලියොන් බොලිවුඞ් නිළියක බවට පත්වූයේ කාලයක් කැනඩාවේදී ‘පෝර්න් ස්ටාර්’ කෙනෙකු ලෙස වෘත්තීය ජීවිතයක් ගත කොට එයින් මිදී පැමිණි පසු බව ප‍්‍රසිද්ධ කතාවකි.

ඇය බොලිවුඞ් නිළියක ලෙස වෙනස්වූ පසු අර්ධ නග්නත්වය සිනමාවේදී ආකර්ෂණයට භාවිත කළත් ඇගේ නිරුවත් වීඩියෝ කිසිවක් අලූතින් පිටවූයේ නැත.


නමුත් පසුගිය දිනෙක සනී ලියොන් ඇගේ වියදමින් පුද්ගලික පාටියක් පැවැත්වූ අවස්ථාවක පිරිස ඉදිරියේ ප‍්‍රසිද්ධියේ නිරුවත්වී තිබෙනවා. 


ඇය බීමතින් වියරුවී නිරුවත් රංගනයක යෙදුණ අවස්ථාවේ එය වීඩියෝ ගත කළ කිසියම් අයෙකු අන්තර්ජාලයේ යූ ටියුබ් ඔස්සේ එහි ඇතැම් ජවනිකා ප‍්‍රසිද්ධියට පත් කර තිබුණා.


බොහෝ අය සිතුවේ සනී මෙය ගණනකට නොගනී කියාය. නමුත් තම අතීතය වළදමා අලූත් ජීවිතයකට පිවිස සිටින සනී මෙම ක‍්‍රියාව නිසා කෝපයට පත්වී තිබෙනවා.

ඒ බව ඇගේ ට්විටර් ගිණුම ඔස්සේද ඇය කෝපාන්විත අදහස් වලින් ප‍්‍රකට කර ඇත. මෙම යූටියුබ් වීඩියෝ කොටස් මේ වනවිට ඇගේ ඉල්ලීම මත අන්තර්ජාලයෙන් මකා දමා ඇති බවද වාර්තා වුණා.

මෙම පාටිය ඩයමන්ඞ් ටේ‍්‍රඩර් නමැති සමාගමකට සනී ලියෝන් ඉන්දීය රුපියල් ලක්ෂ 40 ගෙවා පැවැත්වූ එකක් බවත් මුම්බායි පුනේ අධිවේගී මාර්ගය ආසන්නයේ පැවැත්වූ එක්ක බවත් බොලිවුඞ් වෙබ් අඩවි වාර්තා කළා.

සනී ලියොන් මේ ගැන කෝපයෙන් ලියූ ට්විටර් පණිවිඩ පහතින්.