Monday

මහාචාර්යවරයාගේ අනියම් ඇසුරේ දියණිය සිය සැබෑ මව සොයයි

ඇයි අම්මේ මාව
වෙන කෙනෙක්ට
හදාගන්න දුන්නේ?

ඔහු පෝය දිනයේ ස්වර්ණවාහිනියෙන් විකාශය වන "අමාදහර" ධර්මදේශනයට සහභාගී වන එක්තරා විශ්වවිද්‍යාලයක මහාචාර්යවරයෙකි. සෝවාන් වන්නට ඔන්න මෙන්න ආකාරයෙන් අර්ථයෙන් ධර්මයෙන් දහම් දෙසයි.

අනියම් සබඳතාවන්හි ආදීනව, දරුවන්ට දෙමව්පියන් හා දෙමව්පියන්ට දරුවන් සැළකිය යුතු ආකාරය ගැන ගැඹුරින් අවවාද අනුශාසනා දෙනු ලැබේ. නමුත් අප මේ හෙළිකිරීමට යන්නේ බොහෝදෙනෙකු නොදන්නා ඔහුගේ තවත් එක් පැතිකඩකි.

A/L ඇන ගත්තේ Love එකක් නිසා

එයා තමයි 
නුවර හිටිය
ලස්සනම
කෙල්ල..... 

හේමාල්ගේ පළමු පෙම්වතිය හමුවුණේ මොන විදියටද?
මම මාතලේ ඉඳලා නුවරට A/L Class ගියපු කාලේ තමයි නුවරදි එයාව දැක්කේ. එයා තමයි නුවර හිටපු ලස්සනම කෙල්ල. වලිදාගෙන, ගුටිකාලා තමයි යාළු වුණේ. මම මුලින්ම ඇහුවේ ඔයාට මාව ඇණයක්ද? කියලා.

හේමාල් හිතන විදියට ගැහැනු ළමයි කැමැති ඔයාගේ රූපයටද? voice එකටද?
අනේ... ඒක නම් මම දන්නෙ නැහැ. සමහර අය නම් කියනවා voice එකට කියලා. සමහරු ඉතින් ඇඟට වෙන්න ඇති.

Sunday

periods වලට කලින් ලෙඩ වෙන්නේ ඇයි?

රෝග තත්වයෙන්
පෙළෙන්නන්
හඳුනාගන්නේ කෙසේද?

කාන්තාවන්ටම විශේෂිත වුණ විවිධ රෝග තිබෙනවා. ඇය මෙලෙස රෝගවලට ගොදුරු වන්න හේතුවෙලා තිබෙන්නේ චර්යා රටාවල තිබෙන අසමතුලිත තාවය. ඉතින් මේ අසමතුලිත තාවයන් සමතුලිත කර ගනිමින් නිරෝගි දිවි පෙවතක් ගත කිරීමට පාර කියා දෙන්න මිරර් ගර්ල් සූදානම්. 

අද සිට ඒ සඳහා අපිත් සමග ඔබගේ සෞඛ්‍ය ගැටළු කතා කරන්න නාරි හා ප්‍රසව විශේෂඥ වෛද්‍ය කනිෂ්ක සමරනායක මහතා එකතු වනවා.

පුතාලාගේ ලිංගික අවයවවල පිහිටීම පිළිබඳව අම්මලා දැනුවත් ද?

අපේ පුතාලා 
ගැන මට හරිම
බයයි අනේ...

කාගෙන්වත් අහන්න විදිහකුත් නැහැ. ඩොක්ටර් ගෙන් අහන්නත් මොකක්ද වගේ. දවසක් ඩොක්ටර්ගෙන් අහන්නම ගිහින් ලැජ්ජාවක් හිතුන නිසා ආපසු ආවා”

“ඇයි මොනවා හරි ලොකු ප්‍රශ්නයක්ද?”

දන්නෙ නෑ අනේ අපේ පුතාලා තුන්දෙනාගෙ හැසිරීම් , ඉරියව් එකිනෙකට වෙනස් ඒ විතරක් නෙවෙයි, අවයව පිහිටලා තියෙන විදිහෙත් ප්‍රශ්න තියෙනවාද මන්දා. දැනගන්න ක්‍රමයක් තියෙනවා නම් හුඟක් හොඳයි අනේ.. ඒත් අහන්න ලැජ්ජයිනේ”

ඇමති ජොන්ස්ටන් හා සමිතා එක්ව කවීගේ උපන්දිනය සැමරූ අයුරු - (ඡායාරූප)

මේ ජායාරූප ඔබට
වචනයෙන් 
මෙහි සඳහන් කළ
නොහැකි දහසක්
දේ පවසනු ඇත.

ජනප්‍රිය ගායක යුවලක් වන අතුල අධිකාරි හා සමිතා එරන්දතී ගේ දියණිය වන කවී අධිකාරීගේ උපන්දින සාදය පසුගියදිනෙක පවත්වා තිබේ. කවී පසුගිය කාලයේ වඩාත් කතාබහට ලක්වුයේ සිරස 16+ වැඩසටහන ඔස්සේ ය.

සමිතා මේවනවිට අතුල අධිකාරිගෙන් වෙන්ව වාසය කරන අතර ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇමතිවරයා සමග සමීප ඇසුරක් පවත්වන්නේ යැයි මෙයට පෙර වාර්තා වී තිබුණි.

අද ලෝක "No Panty" දිනයයි

සමාජ ජාල ඔස්සේ
ගොඩනගාගත්
කථිකාවතක
ප්‍රතිඵලයක්....!

සෑම වසරකම ජුනි මස 22 වනදා ලෝක "No Panty" දිනය ලෙස නම්කර තිබේ. මෙම දිනය සැමරීම ආරම්භ වූයේ මෙයට වසර දෙකකට පෙරය. ඒ සමාජ ජාල ඔස්සේ ගොඩනගාගත් කථිකාවතකින් පසුවය.

ඒ අනුව වසර දෙකක් ලොව පුරා කාන්තාවන් මෙම දිනය ඉතා උනන්දුවෙන් සමරනු ලැබීය.

Saturday

ෂාරුක් ගේ පුත් ආර්යන් ආශිකී 3 චිත‍්‍රපටයට

බෙලිවුඞ් ප‍්‍රවීනයන්ගේ
දරුවන් රැසකගෙන්
මෙම චිත‍්‍රපටයට 
වැඩි දායකත්වයක්

ලෝක ප‍්‍රසිද්ධ ෂාරුක් ඛාන් ගේ පුත් ආර්යන් ඛාන් සහ ශ‍්‍රී දේවි ගේ දියණිය වන ජාන්වි කපූර් ආශිකී 3 චිත‍්‍රපටය සඳහා තෝරා පත් කරගෙන ඇතැයි ඉන්දීය මාධ්‍ය සඳහන් කර තිබෙනවා.

බොලිවුඞ් චිත‍්‍රපට ක්ෂේත‍්‍රයේ පේ‍්‍රමණිය චරිතවල වීරයෙක් වීමට ආර්යන්ට හැකි වනු ඇතැයි චිත‍්‍රපටය ගැන අදහස් දක්වමින් ආර්යන් ගේ පියා ෂාරුක් ඉන්දීය මාධ්‍යයට සඳහන් කර ඇත.

නිදන කාමරයට ඇදන් ගිහින් නිළියක් කෙළසලා

ඉන්දියානු රංගන
ශිල්පිනියක්ට
ලිංගික අතවර 

රටින් පිටත ඊළාම් රාජ්‍යයේ නියෝජ්‍ය ඇමතිවරයෙකු දකුණු ඉන්දියානු රංගන ශිල්පිනියක්ව ලිංගික අතවර කිරීමට උත්සාහ කිරීමක් හේතුවෙන් තමිල්නාඩු පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන ඇතැයි වාර්තා වෙයි. 

කිසියම් සාකච්චාවක් සඳහා අදාල රංගන ශිල්පිනිය හෝටලයකට කැඳවා සාකච්ඡුා ශාලාවකට රැගෙන නොගොස් ඇයව නිදන කාමරයක් තුලට රැගෙන ගොස් ලිංගික අතවර කිරීමට ඔහු උත්සාහ කර ඇත. 

ඇමතිගේ හොරෙන් වැඩ ගන්න කෙල්ලෙක්

ඇයගේ විදෙස්
ගමන්වල සියලූ 
බරපැන ශ‍්‍රී ලංකා
ක‍්‍රිකට් ආයතනයෙන්

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ වෙළඳ අංශයේ සහායිකාවක ලෙස කටයුතු කරන කාන්තාවකට එක්තරා කට කතාවක් හේතුවෙන් නිතර නිතර විදෙස් ගතවීමට වරම් ලැබී ඇති බවට වාර්තා වේ. එම කාන්තාව විසින්ම ක‍්‍රීඩාවට සම්බන්ධ ඉහලම තැනකගේ අතිශය පෞද්ගලික අවයව සම්බන්ධව ක‍්‍රිකට් ආයතනය තුල කතා කිරීම නිසාවෙන් ක‍්‍රිකට්

ආයතනයේ ඉහල නිලධාරින් විසින් විදෙස් සංචාර ලබාදීමේදී ඇයට ප‍්‍රමුඛතාවය ලබාදී ඇතිබව වාර්තා වේ.

ක්‍රිකට් ක්‍රීඩකයෙක්ගේ බිරිඳක් දුෂණය කරයි

බංග්ලාදේශ ක‍්‍රීඩක
ෂකිබ්ගේ බිරිඳට
ලිංගික අතවරයක්

ඉන්දියාව සමග පැවති තෙවන එක්දින ක‍්‍රිකට් තරගය වර්ෂාව හේතුවෙන් නතර කළ අවස්ථාවේ බංග්ලාදේශ ක‍්‍රීඩක ෂකිබ් අල් හසන්ගේ බිරිඳට ලිංගික අතවරයක් කළ බව කියන තරුණයෙක් එරට පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.

ෂකිබ් අල් හසන්ගේ බිරිඳ වන අහමඞ් ෂිෂිර්ට පසුගිය ජූනි 15 වන දා එලෙස අතවර කර ඇත්තේ, එරට ප‍්‍රබල ව්‍යාපාරිකයෙකුගේ 23 හැවිරිදි පුතෙකි. මේ සම්බන්ධයෙන් ෂකිබ් අල් හසන් මීර්පූර් පොලිසියට පැමිණිල්ලක් කර ඇති අතර එම ප‍්‍රකාශය අනුව සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

රූමත් පකිස්ථානු ගායිකාවට වෙඩි

නාඳුනන තුවක්කු
කරුවකු විසින්
ඝාතනය කරලා....

උතුරුදිග පාකිස්ථානයේ මුස්ඛාන් ඛාන් නමැති ජනප‍්‍රිය ගායිකාවක නාඳුනන තුවක්කුකරුවකු විසින් ඝාතනය කර තිබේ. 38 හැවිරිදි වියේ පසුවන මුස්ඛාන් පාකිස්ථානයේ පෙෂාවර් නගරයේ පිහිටි සිය නිවසේ දී නාදුනන තුවක්කු කරුවන් පිරිසක් විසින් ඝාතනයකොට තිබේ.

නිරූපන ශිලිපිනියෙකු, රංගන ශිල්පිනියෙකු වන ඇය මෑතකදී ගායිකාවක් ලෙසද ප‍්‍රසිද්ධියට පත්ව ඇත. ඇය ඒ වනවිට විවාහ තුනක් සිදු කරගෙන සිට ඇති අතර ඒ හේතුවෙන් පෞද්ගලික සතුරන්

ජනනේන්ද‍්‍රිය කොට කළැයි නඩුවක් දායි


බිරිය සමග පැවැත් වූ
සම්බන්ධයේ දී
තුවාලයක් හට ගෙන....

ජනනේද‍්‍රියේ තුවාලයකට සැත්කමක් කිරීමෙන් පසුව එය අගලක් කොට වූයේ යැයි පවසමින් කැනඩාවේ පුද්ගලයෙක් වෛද්‍ය බලධාරීන්ට එරෙහිව නඩුවක් පැවරීමේ පුවතක් විදෙස් වාර්තාවල දැක්වේ.

කැනඩාවේ කියුබෙක්හි පදිංචි මේ පුද්ගලයා තම සැත්කම නොසැලකිලිමත්ව සිදු කිරීමෙන් තමා මේ අසාධරණයට ලක්වූ බවද ඔහු කියා සිටී.

Friday

කොළඹ පැවැත්වෙන ආසියානු කාර්යවර්ධන මංගල්‍යය - (ඡායාරූප)

කාන්තාවනුත්
ඒ අතර........ 

48 වැනි ආසියානු කාර්යවර්ධන ශූරතා තරගාවලිය කොළඹ සුගතදාස ගෘහස්ථ කී‍්‍රඩාංගණයේදී අද  පැවැත්වෙනවා. ආසියානු කාර්යවර්ධන ශූරතා තරගාවලියක් ශී‍්‍ර ලංකාවේ පැවැත්වෙන්නේ වසර 30කට පසුවයි. මෙහි කාන්තා තරගයට සූදානම් වන අයුරු පහතින් බලන්න.

ඇමතිගේ ගෙස්ට් හවුස් එකේ ගුරුවරිය - (වීඩියෝ)

පුලුවන් නං 
නවත්තලා
බලමු......

මොනවා කිවුවත් මං මට හිතෙන ඕන දෙයක් කරනවා...

Tuesday

ඇඳක බැඳ මලක් තලලා

බාලවයස්කාරියක
ඇඳක බැඳ
අතවර කරලා...

ළමා නිවාසයක හැදී වැඩුණු වයස අවුරුදු 10 ක්වන බාල වයස්කාර දැරියක් තම  මව වෙත පැමිණි සිටි අවස්ථාවේදී ඇයට හිංසා කරමින් ලිංගික අතරවරයක් සිදු කළ බව කියන සැකකරුවෙකුව අත්අඩංගුවට ගැනීම සදහා පරීක්ෂණ ආරම්භ කර ඇති බව වෙන්නප්පුව පොලීසිය කියයි.

හලාවත රෝහල් පොලීසිය විසින් සිදු කර ඇති දැණුම් දීමක් මත මෙම පරීක්ෂණය ආරම්භ කර ඇති බව  පොලීසිය පවසයි.

එක් දැරියක් 400 දෙනෙකු අතින් කෙළෙසිලා

ජනාධිපති ලේකම්
කාර්යාලයේ 
රියදුරෙකුත් ඒ අතර

මැදවච්චිය ප‍්‍රදේශයේ 14 හැවිරිදි දැරියක් පුද්ගලයින් 400 ක් පමණ කෙටි කාලයක් තුළ දී දුෂණය කර ඇති බව පොලිස් ආරංචිමාර්ග සඳහන් කරයි.

එම දැරිය දුෂණය කළ පුද්ගලයින් 11 දෙනෙකු මේවනවිට පොලීසිය විසින් අතඩංගුවට ගෙන ඇත. අතඩංගුවට පත් පුද්ගලයින් අතරින් එක් අයෙකු

යාලූවෝ දෙන්න පෙම්වතියව බෙදාගෙන රුම් ගෙනිහින්

ගජ මිතුරන් 
අසික්ඛිත
වැඩක......

ගාල්ල ප‍්‍රදේශයේ පාසැල් යන වයස අවුරුදු 14 ක දැරියක් නිවාඩු නිකේතනයකට ගෙන ගොස් ලිංගික අපචාර කිරීමක් සම්බන්ධයෙන් වයස අවුරුදු 25 ක තරුණයෙකු ගාල්ල පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. ඔහුගෙන් ප‍‍්‍රශ්න කිරීමේ දි තවත් රස රහසක් අනාවරණය වි තිබේ.

ඒ මෙයට, පෙර මෙම දැරිය වයස අවුරුදු 17 ක තරුණයෙකු සමÛ අහංගම ලැගුම් හලකදී අපයෝජනය කල පිංතූර හා වීඩියෝ

මහ රෑ ආදිත්‍ය - ශර්ධාගේ ගෙට රිංගලා

රැයක් එළිවෙන 
තුරුම
ශර්ධා ළග.... 

ආශිකී 2 චිත‍්‍රපටයේ පෙම්වතුන්ව සිටි ආදිත්‍ය රෝයි හා ශර්ධා කපූර් සැබෑ ලෝකයේත් පෙම්වතුන් බව මේවන විට ප‍්‍රසිද්ධ රහසක් වෙමින් තිබේ.

මේ දෙන්නා අතර ඇයි හොඳැයික් තිබෙන බවට රාවයක් පැවැතියද ඒ සඳහා පිලිගත හැකි සාක්ෂියක් පසුගිය කාලයේදී ඉදිරිපත් නොවුනි’ කෙසේවවුද පසුගිය දිනක රාත‍්‍රියේ ආදිත්‍ය ශර්දාගේ නිවසට යාමේ සිද්ධියක් මාධ්‍ය විසින් හෙලිකර තිබිනි.

උන්ට උඹ බඩුවක්ව ක්ලබ් එකේ නටාපන්

ඇයටත් දැන්
කිරි එරෙනවා...

නිරෝෂා මට හමුවුණේ බම්බලපිටියේදී ඇය නර්තනයේ යෙදෙන සමාජ ශාලාවේදී නෙවෙයි මට ඇයත් සමඟ ආදරේ සම්බන්ධව කතා කරන්න වුවමනා වුණා මාධ්‍ය හරහා මුළු රටම නයෙක් ගැන කතා කරද්දි මමත්ල ඇයත්ල බම්බලපිටිය මුහුදු වෙරළ පෙනෙන දුරින් ආදරේ ගැන අපි කතා කරන්න පටන් ගත්තා සමහර දේවල් පිළිබඳ ඇය සවිඥානික නැහැ

නමුත් ඇය දැඩිව ආදරය අපේක්ෂා කළා ඇය සමඟ සිටි කිසිදු පිරිමියෙක් ඇයට ආදරය නොකළ බව ඇය ප‍්‍රකාශ කළා නමුත් මේ මොහොතේ ඇය ඇයගේම කුසින් දරුවෙක් ප‍්‍රසූත කරලා ඇය ආධ්‍යාත්මිකවත්ල ශාරීරිකවත් වෙනස් වෙන්න පටන් අරන්

සල්මන් ජැකීගේ අනාගතේ ගැන කියයි

මම ගොඩක්
ආදරය 
කරපු නිළියක්

ශ්‍රී ලාංකික බොලිවුඩ් නිළි ජැක්ලින් ෆර්නැන්ඩස් 70 දශකයේ සුපිරි නිළියක වූ සීනත් අමන් (Zeenat Aman) හිමි කරගත් ස්ථානයට පත් වනු ඇතැයි බොලිවුඩ් සුපිරි නළු සල්මන් ඛාන් පවසයි. 

ඔහු මේ බව පවසා ඇත්තේ සල්මන් හා ජැක්ලින් රංගනයෙන් දායක වූ කික් චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය එළිදැක්වීමේ අවස්ථාවේදීය.

මිල අධිකම පාපන්දු ක්‍රීඩකයා නිරුවත්වේ

රොනල්ඩෝ සිය 
නිරුවතින් සගරා
කවරයක් සරසයි

RONALDO Cristiano Ronaldo කියන්නේ දැනට ලෝකයේ සිටින දක්ෂතම වගේම ඉතා ජනප්‍රිය තලයේ සිටින පාපන්දු ක්‍රීඩකයෙකි. ඒවගේම ඔහු පාපන්දු ලෝකයේ සිටින මිල අධිකම ක්‍රීඩකයෙක්. පසුගියදා පාපන්දු ලෝක කුසලාන තරඟාවලිය ඇරඹීමත් සමගම Ronaldo ගැන අවධානය තවත් වැඩි උනා.

කෙසේ වෙතත් මේ ආරංචිය ඔහුගේ දක්ෂතාවයක් ගැනනම් නොවේ. පසුගියදා ඔහු හා ඔහුගේ පෙම්වතිය වන Irina Shayk ගේ අඩ නිරුවත් ඡායාරූප එකතුවක් vouge නම් සඟරාවේ

ඔයාට සීතලද? තනිකම දැනෙනවද?

ඇත්තටම මේ දෙන්නම
දැන් ඉන්නෙ
ලන්ඩන් ගිහින්ලු.....

"ඔයාට සීතලද? තනිකම දැනෙනවද? මම නැතුව බෑ වගෙද? මේ විදහට හැදුන සින්දුවක් මේ දවස්වල ප්‍රචාරය වෙනව. අනේ මේ ගීතය අහගෙන ඉන්නකොට මට මාර හීනයක් පෙනුන. ඇත්තම කියනවනං හීනෙන් හරි මාත් ලංඩොන් ගියා කියමුකො. මේ හීනෙ හිටියෙ දෙන්නයි. 

අනේ ඒ දෙන්න හීතලට ගුලි වෙලා වගෙ හිටියෙ. එතන එක හාදයෙක් හොදට දැකල පුරුදු මූනක් තිබන පොරක්. මිනිහ සිරසෙ කෑ ගහන කිරිඩා වැඩසටහනට එන පොරක්. මගෙ මතකෙට නම එන්නෙ නෑ....

Monday

"ස්කූබි ඩූ"ගේ මිතුරා ෂැගී මියයයි !

පියවරුන්ගේ
දිනයේ දී
ෂැගී, ස්කූබි ඩූ
තනිකර යයි.... 

මෙරට මෙන්ම ලොව පුරාම ලොකු පොඩි සැමගේ සිත් පිනවූ ජනප්‍රිය සුප්‍රකට කාටුන් චිත්‍රපට මාලාවක් වූ ස්කූබි ඩූ (Scooby-Doo) හි ෂැගීගේ (Shaggy) චරිතයට හඬ කැවූ "කැසී කාසෙම්" (Casey Kasem) පසුගියදාට යෙදුනු පියවරුන්ගේ දින රාත්‍රියේ දී මියගොස් ඇති බව ටී.එම්.එස්. (TMZ) වාර්තා කරනවා.

මියයන විට කැසී කාසෙම් අසු දෙහැවිරිදි වියේ පසු වුවාය. කාසෙම්  ඇමෙරිකන් ටොප් ෆෝටි (American Top 40) වැඩසටහන හරහාද රසික ජනතාව අතර ඉමහත් ජනප්‍රියත්වයට පත්ව සිටියා. 

ඉස්සෝ මට ඇලජික් අනේ... - උදාරි

නිළියකට පුළුවන්
රඟපාන්න විතරද?

මහත්තයගෙයි දරුවන්ගෙයි කෑම ටිකවත් හදල දෙන්න පුළුවන්ද? ප්‍රවීණ සූපවේදී ආචාර්ය පබිලිස් සිල්වා මහත්තයා අපේ රටේ නිළියන්ට අභියෝගයක් ගේනවා. බලමු... අපේ නිළියන්ට උයන්න පුළුවන්ද? මෙවර අභියෝගයට මුහුණදෙන්නේ උදාරි වර්ණකුලසූරිය.

කිරි හොද්දක් තද උණුසුමෙන් තිබියදී පියනෙන් වැසුවොත් කුමක් වේද?
හ්ම්.... හොද්ද කැටි ගැහෙනවා නේ.

පිසගත් ආහාර වළඳක් වැසීමට සුදුසු වන්නේ කුමන ආකාරයේ පියනක්ද?

හිටපු සෙබළෙක් මහ රෑ තරුණියකගේ යහනට ගොඩවෙලා

ගෙහිමියාගේ
අතත් 
සපා කාලා.... 

කාන්තාවකට අතවර කිරීම සඳහා මහ රෑ නිවෙසකට ඇතුළු වූ තිදෙනකුගෙන් එක් අයකු අල්ලා දීමට ගෙහිමියා සමත් වීම නිසා සිද්ධියට සම්බන්ධ තොරතුරු අනාවරණය කර ගැනීමට කුරුවිට පොලිසියට හැකිවී තිබේ.

තම දියණියන් තිදෙනා සහ බිරිය ද සමඟ එකම ස්ථානයක නිදාගෙන සිටියදී මහ රෑ දියණියගේ කෑගැසීම නිසා අවදි වූ ගෙහිමියා දැක ඇත්තේ යම් අයකු තම දියණියගේ කට තදින් මිරිකාගෙන සිටින බවය.

දික්කසාදය ඉල්ලුවාට බිරිය මරා දමලා

ළුවන්ට කොළ අතු
කැපීමට ගිය 
වෙලේ මරා දාලා...

බිරිය සැමියාගෙන් දික්කසාදය ඉල්ලා බල කළැයි කියන සිද්ධියක් මත බිරිය ඝාතනය කළ සැමියා වස බී ඇත.සැමියා අතින් ඝාතනයට ලක්ව මියගොස් ඇත්තේ 53 හැවිරිදි පාතිමා කරීනා නමැති කුමාරිමුල්ල පාගොඩ පදිංචි කාන්තාවකි.

මරණකාරිය නිවෙසට නුදුරේ ඇති ලඳුකැලෑවකට එළුවන්ට කොළ අතු කැපීම සඳහා ගිය අවස්ථාවේ සැමියා විසින් ඇයට පිහියෙන් ඇන ඝාතනය කර ඇති බව පූගොඩ පොලිසිය පැවැසීය.

මම රන්බීර්ගෙ නොදැකපු දෙයක් නෑ - සෝනම් කපූර්

මට එයා 
සරාගික නෑ... 

2007 දීවාලි චිත්‍රපටයේ දීපිකා සමඟ මුල් වරට චිත්‍රපට රංගනයට එක්ව සෝනම් කපූර් සවාරියා චිත්‍රපටයෙන් හින්දි තිරයේ ස්ථාවරත්වයට පත්වුණා.

බොහෝ අය කියන්නේ ඇය අයිශ්චර්යාගේ රුවට මෙන්ම රඟපෑමට සමානයි කියලයි. හින්දි සිනමාවේ සුපිරි තරුවක් බවට පත්වූ ඇය ම්ධටටඥඥ ඹඪබඩ ම්චපචද වැඩසටහනකදී අදහස් දැක්වූවේ මේ විදියටයි.

පෙම්වතියගේ අනියම් පෙම්වතා මරා හදවත කෑමට ගත් පුද්ගලයෙක්!

හදවත කපා එළියට
ගෙන පසුව එය
කෑමට අරන්.... 

සිත තුළ හටගත් දැඩි ඊර්ශ්‍යාව නිසා සිය පැරණි පෙම්වතියගේ  නව පෙම්වතා  මරා හදවත ආහාරයට ගත් පුද්ගලයෙක් ගැන දකුණු අප‍්‍රිකාවෙන් වාර්තා වෙයි.

කේප් ටවුන් හි පදිංචි මෙම පුද්ගලයා සිය පැරණි පෙම්වතිය හා නව පෙම්වතා  එක්ව වාසය කල නිවසට සිය පැරණි පෙම්වතියගේ ආරාධනාවක් මත පැමිණ මෙම ඝාතනය සිදුකර ඇති බව වාර්තා වෙයි.

Sunday

ජෙනි‍ෆා සමඟ පිට්බුල් FIFA වර්ණවත් කරයි - (ඡායාරූප)

2014 ලෝක
කුසලාන පාපන්දු
තරඟාවලිය....  

ලොව පුරා වැඩිම ප්‍රේක්ෂක පිරිසකගේ අවධානය දිනාගනිමින් 2014 ලෝක කුසලාන පාපන්දු තරඟාවලිය පෙරේදා බ්‍රසීලයේදී ආරම්භ විය.

බ්‍රසීලයේ සංකෘතිය හා සමාජ වටපිටාව පිළිඹිබු කෙරෙන නර්තන අංග රැසකින් මෙම සමාරම්භක උළෙල පැවති අතර මේ සඳහා ඉතා විශාල ප්‍රේක්ෂක පිරිසක් ක්‍රීඩංගණයට එක් වී සිටින ලදී. මෙහිදි කාගේත් අවධානයට යොමු වු කරුණක් වුයේ මෙවර ලෝක කුසලාන තරඟාවලියේ

හෂිනි 22 සැමරූ දා - (ඡායාරූප)

http://www.lankagossip.co.uk/2014/06/22.html


මවගේ අනියම් සැමියා අතින් දැරියක් කෙළෙසිලා

කුලියට කාමර
දෙන තැනකට 
අරගෙන ගිහින්....

තිස්‌සමහරාම දෙබරවැව නගරයේ උපකාරක පන්තියකට ගොස්‌ ආපසු ගෙදර යැමට බස්‌ නැවැතුමේ සිටි දාහතර හැවිරිදි පාසල් දැරියක්‌ රවටාගෙන නවාතැන් පොළකට රැගෙන ගොස්‌ දූෂණය කළ හතළිස්‌ හය හැවිරිදි පුද්ගලයකු සහ ඊට අනුබල දුන් නවාතැන් පොළ පවත්වා ගෙන ගිය හිමිකරු තිස්‌සමහරාම පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

ඉන් අනතුරුව තිස්‌සමහරාම මහෙස්‌ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 16 වන දින දක්‌වා රක්‍ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා .

අලියාට දැන් වරුන් නැතුවම බැරිලු

අලියා බාත් තනි 
කකුලෙන් වැඩ

සුරුපී බොලිවුඩ් නිළි අලියා බාට් මේ දවස් වල එහේ මෙහේ යන්නේ කිහිලි කරුවක ආධාරයෙන්. කකුලේ ඇති වු මස් පිඩු පෙරලීමක් නිසා ඇය හුඟාක් අපහසුවෙන් ලු ඉන්නේ. මේ වේදනාව කොච්චර ද කියනවනම් ඇයට හරිහැටි ඇවිදගන්න පවා බැරිලු.

මේ නිසා ඇය මෙ දිනවල එහෙ මෙහේ ඇවිදින්නේ කිහිලිකරුවක ආධාරයෙන්.“හම්ටි ශර්මා කී දුල්හනියා“

තමන් දුෂණය වු හැටි ලෝකෙට පෙන්වන රූ රැජිණ - (වීඩියෝ)

ස්ත‍්‍රී දුෂණයට එරෙහි
වීමේ ලෝක මතයක්
ගොඩ නගමින්
සිටින්නීයක්..........

1997 වසරේ ලෝක රූ රැුජිණ ලෙස තේරී පත්වු ලිනර් අබාගිල් තමන් දුෂණයට ලක්වු ආකාරය පෙන්වීමට චිත‍්‍රපටයක් තනයි වර්ෂ 1980 ඊශ‍්‍රායලයේදී උපත ලද ලිනර් අබාගිල් ඊශ‍්‍රායල ? රැුජිණ ලෙස තේරී පත්වී පසුව ලෝක රූ රැුජිණ තරගය ජය ගත්තාය 2008 ලෝක රූ රැජිණ වීමට සති 7 කට පෙර ඇය ඉතාලියේ ගුවන් ගමන් ඒජන්ත වරයෙකු විසින් පිහියක් පෙන්වා දුෂණය කර තිබේ.

පසුව මෙම පුද්ගලයා නීතියේ රැුහනට හසුවී ඇති බව විදෙස් වාර්තා කියයි තමන් අත්විදි  එම අමිහිරි සහ කටුක අත් දැකීමට තවත් කාන්තාවක් ලක් වීමට ඇති.

කෙල්ලනේ පරිස්සමෙන්! බ‍්‍රා එකත් මාරයෙක්!

කෙදිනකවත් 
රාත‍්‍රී නින්දට යාමේදී
බ්‍රේසියර් ඇඳීම
නොකළයුතු දෙයක්

පියයුරු පිලිකා කියන්නේ අද ලෝකයේම කාන්තාවන් අතර සුලබව පවතින රෝගයක්. මැදිවියට පත් වීමත් සමග බොහෝ කාන්තාවන් මෙම රෝගයට ගොදුරු වෙනවා. පියයුරු පිලිකා ඇතිවීමට බලපාන පැහැදිලි හේතුවක් තවමත් සොයාගෙන නෑ. ඒ පිළිබඳව විවිද මත පළවෙනවා. ඒ අතරින් එක මතයක් තමයි බ්‍රෙසියර් ඇඳීම හා පියයුරු පිලිකා අතර සම්බන්ධයක් තිබිය හැකි බව.

ඇමරිකානු පිලිකා ආයතනයට අනුව නම් බ්‍රෙසියර් ඇඳීම හා පියයුරු පිලිකා අතර සම්බන්දයක් නෑ. ඒවගේම මේ දෙක අතර සම්බන්ධයක් තියනවද වගේම මේ දෙක අතර සම්බන්ධයක් නෑ කියන්නත් ප‍්‍රමාණවත් අධ්‍යනයක් සිදුවෙලා නෑ.

කොල්ලෙක් දිනක්ෂිට පිස්සු වැටිලා

දිනක්ෂිගේ
අලුත්ම
ආදර කතාව...

ජනප්‍රිය නිළි දිනක්ෂි ප්‍රියසාද් පසුපස ආදරය ඉල්ලගෙන පෑමිනේන තරුනයකු ගෙන අපිට ආරන්චි උනා පොඞ්ඩක් ඔය බලන්න මෙයා අදුරනවද කියලා.........

අමල්ගේ අනියම් බිරිද - (වීඩියෝ)

වීඩියෝව 
නැරබු විට 
ඔබටත් එය
වැටහේවි...

අමල් විවාහ වී සිටියේ වාසනා සමගයි. නීතාට හිත ගිය අමල් වාසනාට කුමක් කරයිද ?

පියාසර කරමින් තිබුණු යානයක රෝදයක් ගැළවෙයි

ගුවන් යානය ආරක්ෂිතව 
රත්මලානට බස්සලා.....

අද සෙනසුරාදා උදෑසන ගුවන් යානයකට සිදුවූ අකරතැබ්බය කලාතුරකින් සිදුවන ගණයේ එකකි. රත්මලාන පුද්ගලික ගුවන් යානා පුහුණු පාසලක පුහුණුවීම්වල නිරත ගුවන් යානයක රෝදයක් අද පෙරවරුවේ ගැලවී ගොස් දක්ෂිණ අධිවේගී මාර්ගයට කඩා වැටී ඇති බව වාර්තා වුණා.

අනතුරුව ගුවන් යානයේ පුහුණු නියමුවා රත්මලාන ගුවන් ගමන් පාලක මැදිරිය හා සම්බන්ධතාවය දිගින් දිගටම පවත්වා ගනිමින් ඔවුන් දුන් උපදෙස් මත ගුවන් යානය රත්මලාන ගුවන් හමුදා කදවුරේ ගුවන් පථයට වෙත ප‍්‍රවේශමෙන්

Friday

ලක්ෂිකා දැලේ දාගත් අලුත් අන්දරේ

ලක්ෂිකා දැන්
එයත් එක්ක
රට වටේ යනවලු...

'සුපිරි අන්දරේ' සිනමා සිත්තම හරහා රිදී තිරයට එක්වූ ලක්ෂිකා ජයවර්ධන මේ දැනවල තවත් අන්දරේ කෙනෙකු අල්ලාගෙන ඇතැයි වාර්තා වේ.

ඇය මෙසේ අල්ලාගත් අන්දරේ සමඟ රටවටේ යන බවද පැවසේ. ලක්ෂිකා අලුතින් අල්ලගත්ත අන්දරේ සරිගමේ අන්දරේය.

අවුරුදු 15ක දැරිය පස්දෙනෙකු වනසලා

දැරිය පරිවාස
භාරයට.......

වයස අවුරුදු 15ක පමණ බාල වයස්කාර දැරියක් මාස 6ක් තිස්සේ වරින් වර බරපතළ ලෙස දුෂණය කළ බවට මැදවච්චිය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

ඉන් අනතුරුව මැදවච්චිය සංචාරක මහෙස්ත‍්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කළ මැදවචච්චිය නගරයේ රාජ්‍ය බැංකුවක සහකාර කළමනාකාරවරයකු හා කැබිනට් අමාත්‍යවරයකුගේ හිටපු රියැදුරකු ඇතුළු සැකකරුවන් පස් දෙනෙකු මේ මස 17 වැනිදා දක්වා රිමාන්ඞ් කරන ලෙස අනුරාධපුර අතිරේක මහෙස්ත‍්‍රාත් නදීකා ඞී පියරත්න මහත්මිය පෙරේදා නියෝග කළාය.

සතුට ලබා ගැනීමේ නියම පිළිවෙළ

අබු සැමි සතුටට
බලපාන මානසික 
ගැටලු ගැන 
ඔබත් දැනුවත්ද?

නිරෝගී පවුල් ජීවිතයකට ලිංගිකත්වයට ඉතා වැදගත් ස්‌ථානයක්‌ හිමිවේ. අප ශරීරයේ අනෙකුත් අවයව හා කොටස්‌වලට මෙන්ම ලිංගික පද්ධතියටද ගැටලු ඇතිවිය හැක. මෙය අද සමාජයේ බහුලව දක්‌නට ඇති වෛද්‍ය ගැටලුවකි. මේ සම්බන්ධව අනෙකුත් රෝගී අවස්‌ථාවලදී මෙන්ම විවෘතව කථා නොකිරීම නිසා ප්‍රශ්න දුර දිග ගිය අවස්‌ථාද එමට ඇත.

බොහෝ විට ලිංගිකත්වය පිළිබඳ ගැටලු දකින්නේ එම ගැටලුව අයුරින් නොවේ. අප සමාජයේ එය වෙනත් සංකීර්ණ ගැටලු ලෙසට ඉස්‌මතු විය හැක.

ආදර පාලම කඩා වැටෙයි

කඩාවැටුණු
ස්ථානයට තාවකාලික
ආවරණයක් 

love-bridgeThe Pont des Arts නම් පැරිසියේ පිහිටි මගී පාලම එය  නැරඹීමට පැමිණෙන පෙම්වතුන් විසින් එල්ලන ඉබියතුරු වල බර හේතුවෙන් කඩා  වැටීමේ අවධානමකට ලක්ව තිබෙන බවයි වාර්තා වෙන්නෙ.

පාලමේ අත්වැලේ කොටසක් කඩා  වැටීම නිසා  පාලම පැය  කීපයකට වසාදැමීමට පියවර ගනු ලැබුවා .

බාල වයස්කාර දැරිය අස්වාභික ලිංගිකත්වයට යොදා ගෙන

මාමා සගයත්
එක්ක එකතු වෙලා
දැරිය කෙළසලා 

බාලවයස්කාර දැරියකක් අස්වාභික ලිංගික ක්‍රියාවන්ට යොදා ගැනීම සම්බන්ධයෙන් පුද්ගලයන් දෙදෙනෙකු කොස්වත්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

සිද්ධියට මුහුණ දුන් දැරිය අවුරුදු 15ක් වයසැති දරුවෙකි.සැකකරුවන් ලෙස අවුරුදු 37ක් වයසැති ඇයගේ මාමා කනෙකු සහ වයස අවුරුදු 24 ක පුද්ගලයෙක් සිටින බවයි පොලිසිය සදහන් කලේ.

නිරූපන ශිල්පිනිය දුෂණය කළ නළුවට වරදියි

නිරූපණ ශිල්පිනියක
දුෂණය කළ
බොලිවුඞ් නළුවාට ඇප

23 හැවිරිදි ඉන්දීය නිරූපණ ශිල්පිනියක ¥ෂණය කළ බවට චෝදනා ලැබ රක්ෂිත බන්ධනාගාරගතව සිටි බොලිවුඞ් නළු ඉන්ද‍්‍ර කුමාර් ඇප මත නිදහස් කර තිබේ. එම නිරූපණ ශිල්පිනිය චෝදනා කර තිබුණේ, තමන්ට බොලිවුඞ් චිත‍්‍රපටවල රගපෑම සඳහා අවස්ථාව ලබා දෙන බව පවසමින් ඉන්ද‍්‍ර කුමාර් විසින් තමන් දෙවරක් ¥ෂණය කරනු ලැබූ බවට ය.

මෙම චෝදනා මත ඉන්ද‍්‍ර කුමාර් රක්ෂිත බන්ධනාගාරගත කෙරුණේ, පසුගිය අපේ‍්‍රල් මාසයේදී ය.

මහපාරේ දී කෙල්ලොන්ට ළංවෙන අමුතු හොරෙක්

යතුරු පැදිවලින් 
ඇවිත් මගමගදී
කාන්තාවත් 
කොල්ල කාලා.....

ඉමදුව, අහංගම හා අවට ප‍්‍රදේශවල පසුගිය දින කිහිපය තුල සිදු වු කාන්තාවන්ගේ රන් මාල කඩා ගැනීම නිසා කාන්තාවන් බියට පත් වී ඇති බව වාර්තා වෙයි. මුහුණු ආවරණය කර ගත් හිස් වැසුම් පැලද යතුරු පැදිවලින් පැමිණ දහවල් කාලයේ දී මෙම සොරකම් සිදු කර ඇත.

ඉමදුව හවුපේ මහා විද්‍යාලය අසල පසුගිය 8 වැනිදා දහවල් කාලයේ දී ඇගලූම් සේවිකාවකගේ මාලය කඩා ගැනීමට තැත් කර ඇති අතර අවසානයේ මාලයේ කෑල්ලක් කඩා ගොස් ඇත.

ඉන්දියානුවන්ට දැන් සමුහ දුෂණයත් හරියට කජු කනවා වගේ!

ඉන්දියාවේ තවත් 
කාන්තාවක් 
සමුහ ලෙස 
දුෂණය කරලා....

උතුරු ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ අතුරුදහන් වූ තවත් තරුණියක් ගසක එල්ලා තිබියදී සොයා ගෙන ඇති බව වාර්තා වේ.

පසුගිය සති කිහිපය තුළ මෙලෙස තරුණියන් දූෂණය කොට ගස් වල එල්ලීමේ සිද්ධි හතරක් උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයෙන් වාර්තා වූ අතර මෙම තරුණිය ද මරණයට පෙර දූෂණයට ලක්කොට ඇති බවට සැකයක් පවතී.

බිරිය මරා සැමියා එල්ලෙයි

නොදරුවන්
අනාතයි.....

තම බිරිදට තියුණු ආයුධයකින් ඇන ඝාතනය කල සැමියෙක් ගෙළ වැළලාගෙන මිය ගොස් ඇති බව මුන්දලම පොලීසිය කියයි.

අද (12) අලුයම මදුරන්කුලිය - කරිකට්ටිය ප්‍රදේශයේ ලදු කැලෑවක තිබී මිය ගොස් ඇති කාන්තාවගේ මළ සිරුර සොයා ගෙන ඇති අතර, ඒ ආසන්නයේ වූ අඹ ගසක තිබී ගෙළ වැලාගෙන මිය ගොස් තිබූ මළ සිරුර හමුවී ඇත.

Thursday

රහස් ගැටලු ගැන කතා කරන්න සුදුසු කවුද?

වෛද්‍යවරුන්ගෙන්
උපදෙස් ගන්න ලැජ්ජා
වෙන්න එපා........

අපට තිබෙන බොහෝ ප්‍රශ්න පෞද්ගලිකයි. ඒවා හැමෝටම කියන්න බැහැ. කිව්වත් නිවැරැදි විසඳුම් ලැබෙන්නෙත් නැහැ.

ලිංගිකත්වය සහ ප්‍රජනන සෞඛ්‍ය කියන්නෙත් ඒ වගේ දෙයක්. මෙවැනි ප්‍රශ්නයකට නිවැරැදි විසඳුම් ලැබීමට නම් වෛද්‍යවරයෙක් වෙත යා යුතුමයි. නමුත් ලිංගික ගැටලු සම්බන්ධයෙන් වෛද්‍යවරු සමඟ පවා කතා කිරීම ලැජ්ජා සහගත දෙයක් ලෙසයි බොහෝ අය සිතන්නේ. වෛද්‍යවරයකු වෙත නොයා එහෙත් වෛද්‍යවරයකුගෙන්ම උපදෙස් ගන්න ක්‍රමයක් තිබෙනවා.

මගේ ෆිගර් එකට ඒක හොඳට ගැළපෙනවා - විනු

High heels 
දැම්මම figure
එකට ලස්සනයි

වීනු කියන්නේ හරි ලස්සනට ෆැෂන් කරන කෙනෙක් කියලා හැමෝම කියනවා. ඒ නිසාම වීනුගේ ෆැෂන් ගැන අහන්න හිතුවා. මේ විදියට තමයි වීනු කරන ෆැෂන් ගැන කිව්වේ.

'මම ෆැෂන් කරන්න හරි කැමැති කෙනෙක්. කොච්චර අලුත් Trendsආවත් ඒ හැමදේම මම කරන්නේ නැහැ. මට ගැළපෙන දේවල් විතරයි මම කරන්නේ. ෆැෂන් කරද්දී මගේ ඇඟේ හැඩය, උස, හමේ පාට වගේ හැමදේ ගැනම සැලකිලිමත් වෙනවා.

පියුමි බෝත්ජුගේ සිගරට්ටුව

රන්ජාගෙ කෑල්ලක්
නිසා පියුමිට
විරෝධයක්....

ජනප්‍රිය නිළියක් වන පියුමි බෙතේජුට අමද්‍යප ව්‍යාපාරට සම්බන්ධ පිරිසකගෙන් දැඩි විරෝධයක් එල්ලවී ඇතැයි 'ශ්‍රී ලංකා මිරර්' වෙත වාර්තා වේ.

ඇයට මේ විරෝධය එල්ලවි ඇත්තේ 'රන්ජා' චිත්‍රපටයේ දර්ශනයක් නිසාය. ඇය එම සිනමා පටයේ චණ්ඩි කතකගේ චරිතයක් රඟන අතර එහි සිගරට්ටුවක් අතින් ගෙන සිටින දර්ශනයක්ද තිබේ.

Wednesday

දැන් මගේ හුළං බැහැල

මගේ නහය 
හරි කැතයි මම
ආසම නැහැ....

ඉස්සර හරි කෙට්ටුයි නේද?
මෙච්චරම කෙට්ටු නැහැ. ඒත් ටිකක් විතර කෙට්ටුයි. ක්ෂේත්‍රයට ඇවිත් ටිකක් කල් යද්දී මම මහත් වුණා.

ඒ මොකද?
ඇඟට කිසිම ව්‍යායාමයක් නැතිව එකතැනටම වෙලා කාලා බීලා හිටියා. ෂූටින්වලට හිරවුණා. එතකොට ඉතින් මහත් වුණා.