Monday

මහාචාර්යවරයාගේ අනියම් ඇසුරේ දියණිය සිය සැබෑ මව සොයයි

ඇයි අම්මේ මාව
වෙන කෙනෙක්ට
හදාගන්න දුන්නේ?

ඔහු පෝය දිනයේ ස්වර්ණවාහිනියෙන් විකාශය වන "අමාදහර" ධර්මදේශනයට සහභාගී වන එක්තරා විශ්වවිද්‍යාලයක මහාචාර්යවරයෙකි. සෝවාන් වන්නට ඔන්න මෙන්න ආකාරයෙන් අර්ථයෙන් ධර්මයෙන් දහම් දෙසයි.

අනියම් සබඳතාවන්හි ආදීනව, දරුවන්ට දෙමව්පියන් හා දෙමව්පියන්ට දරුවන් සැළකිය යුතු ආකාරය ගැන ගැඹුරින් අවවාද අනුශාසනා දෙනු ලැබේ. නමුත් අප මේ හෙළිකිරීමට යන්නේ බොහෝදෙනෙකු නොදන්නා ඔහුගේ තවත් එක් පැතිකඩකි.

A/L ඇන ගත්තේ Love එකක් නිසා

එයා තමයි 
නුවර හිටිය
ලස්සනම
කෙල්ල..... 

හේමාල්ගේ පළමු පෙම්වතිය හමුවුණේ මොන විදියටද?
මම මාතලේ ඉඳලා නුවරට A/L Class ගියපු කාලේ තමයි නුවරදි එයාව දැක්කේ. එයා තමයි නුවර හිටපු ලස්සනම කෙල්ල. වලිදාගෙන, ගුටිකාලා තමයි යාළු වුණේ. මම මුලින්ම ඇහුවේ ඔයාට මාව ඇණයක්ද? කියලා.

හේමාල් හිතන විදියට ගැහැනු ළමයි කැමැති ඔයාගේ රූපයටද? voice එකටද?
අනේ... ඒක නම් මම දන්නෙ නැහැ. සමහර අය නම් කියනවා voice එකට කියලා. සමහරු ඉතින් ඇඟට වෙන්න ඇති.

Sunday

periods වලට කලින් ලෙඩ වෙන්නේ ඇයි?

රෝග තත්වයෙන්
පෙළෙන්නන්
හඳුනාගන්නේ කෙසේද?

කාන්තාවන්ටම විශේෂිත වුණ විවිධ රෝග තිබෙනවා. ඇය මෙලෙස රෝගවලට ගොදුරු වන්න හේතුවෙලා තිබෙන්නේ චර්යා රටාවල තිබෙන අසමතුලිත තාවය. ඉතින් මේ අසමතුලිත තාවයන් සමතුලිත කර ගනිමින් නිරෝගි දිවි පෙවතක් ගත කිරීමට පාර කියා දෙන්න මිරර් ගර්ල් සූදානම්. 

අද සිට ඒ සඳහා අපිත් සමග ඔබගේ සෞඛ්‍ය ගැටළු කතා කරන්න නාරි හා ප්‍රසව විශේෂඥ වෛද්‍ය කනිෂ්ක සමරනායක මහතා එකතු වනවා.

පුතාලාගේ ලිංගික අවයවවල පිහිටීම පිළිබඳව අම්මලා දැනුවත් ද?

අපේ පුතාලා 
ගැන මට හරිම
බයයි අනේ...

කාගෙන්වත් අහන්න විදිහකුත් නැහැ. ඩොක්ටර් ගෙන් අහන්නත් මොකක්ද වගේ. දවසක් ඩොක්ටර්ගෙන් අහන්නම ගිහින් ලැජ්ජාවක් හිතුන නිසා ආපසු ආවා”

“ඇයි මොනවා හරි ලොකු ප්‍රශ්නයක්ද?”

දන්නෙ නෑ අනේ අපේ පුතාලා තුන්දෙනාගෙ හැසිරීම් , ඉරියව් එකිනෙකට වෙනස් ඒ විතරක් නෙවෙයි, අවයව පිහිටලා තියෙන විදිහෙත් ප්‍රශ්න තියෙනවාද මන්දා. දැනගන්න ක්‍රමයක් තියෙනවා නම් හුඟක් හොඳයි අනේ.. ඒත් අහන්න ලැජ්ජයිනේ”

ඇමති ජොන්ස්ටන් හා සමිතා එක්ව කවීගේ උපන්දිනය සැමරූ අයුරු - (ඡායාරූප)

මේ ජායාරූප ඔබට
වචනයෙන් 
මෙහි සඳහන් කළ
නොහැකි දහසක්
දේ පවසනු ඇත.

ජනප්‍රිය ගායක යුවලක් වන අතුල අධිකාරි හා සමිතා එරන්දතී ගේ දියණිය වන කවී අධිකාරීගේ උපන්දින සාදය පසුගියදිනෙක පවත්වා තිබේ. කවී පසුගිය කාලයේ වඩාත් කතාබහට ලක්වුයේ සිරස 16+ වැඩසටහන ඔස්සේ ය.

සමිතා මේවනවිට අතුල අධිකාරිගෙන් වෙන්ව වාසය කරන අතර ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇමතිවරයා සමග සමීප ඇසුරක් පවත්වන්නේ යැයි මෙයට පෙර වාර්තා වී තිබුණි.

අද ලෝක "No Panty" දිනයයි

සමාජ ජාල ඔස්සේ
ගොඩනගාගත්
කථිකාවතක
ප්‍රතිඵලයක්....!

සෑම වසරකම ජුනි මස 22 වනදා ලෝක "No Panty" දිනය ලෙස නම්කර තිබේ. මෙම දිනය සැමරීම ආරම්භ වූයේ මෙයට වසර දෙකකට පෙරය. ඒ සමාජ ජාල ඔස්සේ ගොඩනගාගත් කථිකාවතකින් පසුවය.

ඒ අනුව වසර දෙකක් ලොව පුරා කාන්තාවන් මෙම දිනය ඉතා උනන්දුවෙන් සමරනු ලැබීය.

Saturday

ෂාරුක් ගේ පුත් ආර්යන් ආශිකී 3 චිත‍්‍රපටයට

බෙලිවුඞ් ප‍්‍රවීනයන්ගේ
දරුවන් රැසකගෙන්
මෙම චිත‍්‍රපටයට 
වැඩි දායකත්වයක්

ලෝක ප‍්‍රසිද්ධ ෂාරුක් ඛාන් ගේ පුත් ආර්යන් ඛාන් සහ ශ‍්‍රී දේවි ගේ දියණිය වන ජාන්වි කපූර් ආශිකී 3 චිත‍්‍රපටය සඳහා තෝරා පත් කරගෙන ඇතැයි ඉන්දීය මාධ්‍ය සඳහන් කර තිබෙනවා.

බොලිවුඞ් චිත‍්‍රපට ක්ෂේත‍්‍රයේ පේ‍්‍රමණිය චරිතවල වීරයෙක් වීමට ආර්යන්ට හැකි වනු ඇතැයි චිත‍්‍රපටය ගැන අදහස් දක්වමින් ආර්යන් ගේ පියා ෂාරුක් ඉන්දීය මාධ්‍යයට සඳහන් කර ඇත.

නිදන කාමරයට ඇදන් ගිහින් නිළියක් කෙළසලා

ඉන්දියානු රංගන
ශිල්පිනියක්ට
ලිංගික අතවර 

රටින් පිටත ඊළාම් රාජ්‍යයේ නියෝජ්‍ය ඇමතිවරයෙකු දකුණු ඉන්දියානු රංගන ශිල්පිනියක්ව ලිංගික අතවර කිරීමට උත්සාහ කිරීමක් හේතුවෙන් තමිල්නාඩු පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන ඇතැයි වාර්තා වෙයි. 

කිසියම් සාකච්චාවක් සඳහා අදාල රංගන ශිල්පිනිය හෝටලයකට කැඳවා සාකච්ඡුා ශාලාවකට රැගෙන නොගොස් ඇයව නිදන කාමරයක් තුලට රැගෙන ගොස් ලිංගික අතවර කිරීමට ඔහු උත්සාහ කර ඇත. 

ඇමතිගේ හොරෙන් වැඩ ගන්න කෙල්ලෙක්

ඇයගේ විදෙස්
ගමන්වල සියලූ 
බරපැන ශ‍්‍රී ලංකා
ක‍්‍රිකට් ආයතනයෙන්

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ වෙළඳ අංශයේ සහායිකාවක ලෙස කටයුතු කරන කාන්තාවකට එක්තරා කට කතාවක් හේතුවෙන් නිතර නිතර විදෙස් ගතවීමට වරම් ලැබී ඇති බවට වාර්තා වේ. එම කාන්තාව විසින්ම ක‍්‍රීඩාවට සම්බන්ධ ඉහලම තැනකගේ අතිශය පෞද්ගලික අවයව සම්බන්ධව ක‍්‍රිකට් ආයතනය තුල කතා කිරීම නිසාවෙන් ක‍්‍රිකට්

ආයතනයේ ඉහල නිලධාරින් විසින් විදෙස් සංචාර ලබාදීමේදී ඇයට ප‍්‍රමුඛතාවය ලබාදී ඇතිබව වාර්තා වේ.

ක්‍රිකට් ක්‍රීඩකයෙක්ගේ බිරිඳක් දුෂණය කරයි

බංග්ලාදේශ ක‍්‍රීඩක
ෂකිබ්ගේ බිරිඳට
ලිංගික අතවරයක්

ඉන්දියාව සමග පැවති තෙවන එක්දින ක‍්‍රිකට් තරගය වර්ෂාව හේතුවෙන් නතර කළ අවස්ථාවේ බංග්ලාදේශ ක‍්‍රීඩක ෂකිබ් අල් හසන්ගේ බිරිඳට ලිංගික අතවරයක් කළ බව කියන තරුණයෙක් එරට පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.

ෂකිබ් අල් හසන්ගේ බිරිඳ වන අහමඞ් ෂිෂිර්ට පසුගිය ජූනි 15 වන දා එලෙස අතවර කර ඇත්තේ, එරට ප‍්‍රබල ව්‍යාපාරිකයෙකුගේ 23 හැවිරිදි පුතෙකි. මේ සම්බන්ධයෙන් ෂකිබ් අල් හසන් මීර්පූර් පොලිසියට පැමිණිල්ලක් කර ඇති අතර එම ප‍්‍රකාශය අනුව සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

රූමත් පකිස්ථානු ගායිකාවට වෙඩි

නාඳුනන තුවක්කු
කරුවකු විසින්
ඝාතනය කරලා....

උතුරුදිග පාකිස්ථානයේ මුස්ඛාන් ඛාන් නමැති ජනප‍්‍රිය ගායිකාවක නාඳුනන තුවක්කුකරුවකු විසින් ඝාතනය කර තිබේ. 38 හැවිරිදි වියේ පසුවන මුස්ඛාන් පාකිස්ථානයේ පෙෂාවර් නගරයේ පිහිටි සිය නිවසේ දී නාදුනන තුවක්කු කරුවන් පිරිසක් විසින් ඝාතනයකොට තිබේ.

නිරූපන ශිලිපිනියෙකු, රංගන ශිල්පිනියෙකු වන ඇය මෑතකදී ගායිකාවක් ලෙසද ප‍්‍රසිද්ධියට පත්ව ඇත. ඇය ඒ වනවිට විවාහ තුනක් සිදු කරගෙන සිට ඇති අතර ඒ හේතුවෙන් පෞද්ගලික සතුරන්

ජනනේන්ද‍්‍රිය කොට කළැයි නඩුවක් දායි


බිරිය සමග පැවැත් වූ
සම්බන්ධයේ දී
තුවාලයක් හට ගෙන....

ජනනේද‍්‍රියේ තුවාලයකට සැත්කමක් කිරීමෙන් පසුව එය අගලක් කොට වූයේ යැයි පවසමින් කැනඩාවේ පුද්ගලයෙක් වෛද්‍ය බලධාරීන්ට එරෙහිව නඩුවක් පැවරීමේ පුවතක් විදෙස් වාර්තාවල දැක්වේ.

කැනඩාවේ කියුබෙක්හි පදිංචි මේ පුද්ගලයා තම සැත්කම නොසැලකිලිමත්ව සිදු කිරීමෙන් තමා මේ අසාධරණයට ලක්වූ බවද ඔහු කියා සිටී.

Friday

කොළඹ පැවැත්වෙන ආසියානු කාර්යවර්ධන මංගල්‍යය - (ඡායාරූප)

කාන්තාවනුත්
ඒ අතර........ 

48 වැනි ආසියානු කාර්යවර්ධන ශූරතා තරගාවලිය කොළඹ සුගතදාස ගෘහස්ථ කී‍්‍රඩාංගණයේදී අද  පැවැත්වෙනවා. ආසියානු කාර්යවර්ධන ශූරතා තරගාවලියක් ශී‍්‍ර ලංකාවේ පැවැත්වෙන්නේ වසර 30කට පසුවයි. මෙහි කාන්තා තරගයට සූදානම් වන අයුරු පහතින් බලන්න.

ඇමතිගේ ගෙස්ට් හවුස් එකේ ගුරුවරිය - (වීඩියෝ)

පුලුවන් නං 
නවත්තලා
බලමු......

මොනවා කිවුවත් මං මට හිතෙන ඕන දෙයක් කරනවා...

Tuesday

ඇඳක බැඳ මලක් තලලා

බාලවයස්කාරියක
ඇඳක බැඳ
අතවර කරලා...

ළමා නිවාසයක හැදී වැඩුණු වයස අවුරුදු 10 ක්වන බාල වයස්කාර දැරියක් තම  මව වෙත පැමිණි සිටි අවස්ථාවේදී ඇයට හිංසා කරමින් ලිංගික අතරවරයක් සිදු කළ බව කියන සැකකරුවෙකුව අත්අඩංගුවට ගැනීම සදහා පරීක්ෂණ ආරම්භ කර ඇති බව වෙන්නප්පුව පොලීසිය කියයි.

හලාවත රෝහල් පොලීසිය විසින් සිදු කර ඇති දැණුම් දීමක් මත මෙම පරීක්ෂණය ආරම්භ කර ඇති බව  පොලීසිය පවසයි.