Saturday

සුරතලුන් බව අමතක වූ සත්තු - (ඡායාරූප)

සුරතලුන්ගේ 
හාස්‍යජනක සහ
අනපේක්ෂිත හැසීරීම්

සමහර සුරතලුන් ඔවුන්ගෙ ස්වාමියාට සහ පවුලේ අනෙකුත් සාමාජිකයන්ටත් වඩා සැප පහසුකම් ලබන වාසනාවන්තයෝ වෙයි. ඔවුන් පවුලේ සියලු දෙනාගේම ආදරය ලබමින් සැප පහසු ජීවිතය ගත කරන අවස්ථා බොහෝ වේ. 

එමෙන්ම ඇතැම් අවස්ථා වල ඔවුන් හැසිරෙන ආකාරය මුවඟට සිනහවක් නංවන අතර ඇතැම් සිදුවීම් අපව පුදුමයට පත් කරයි. 



පහත් දැක්වෙන්නේ සුරතලුන්ගේ එවැනි හාස්‍යජනක සහ අනපේක්ෂිත හැසීරීම් ඔවුන්ගේ හිමිකරුවන්ගේ කැමරා ඇසට හසුවූ අයුරුයි. 

මෙම ඡායාරූප වලින් බොහෝමයක් අනපේක්ෂිත අවස්ථාව වල ගත් ඒවා වන අතර ඇතැම් ඡායාරූප වල හමුවන සුරතලුන්ට ඒ ආකාරයට හැසිරීමට පුහුණු කර ඇත.