Thursday

යට ඇඳුම නිසා ප‍්‍රසිද්ධ වුනු අලියා බාත්

මේ දිනවල ඉන්දියාවේ බොක්ස්ඔෆිස් වාර්තා බිද හෙලූ 2 ස්ටේට් සිනමාපටයේ ප‍්‍රධාන චරිතයට පණ පොවන අලියා බාත් දැන් ඉන්දියාව පුරා හරි ජනප‍්‍රියයි.අලියාගේ තවත් අලූත් සිනමාපටයක් එන්න නියමිතයි.

ඒ සිනමාපටය නමින් හම්ටි ශර්මා කි දුල්හනියා සිනමා පටය නිෂ්පාදනය කරන්නේ කරන් ජෝහාර්.ඒ වගේම ශාරුක් රගපැ දිල්වාලේ  දුල්හනියා ලේ ජයන්ගේ සිනමාපටයට සමාන අයුරු තැනු මෙය අධ්‍යක්ෂණය කරන්නේ ෘෘඛන්‍ චිත‍්‍රපටයේ සහය අධ්‍යක්ෂකවරයායි.


මේ සිනමාපටයේ මාධ්‍යසාකච්ඡුාවක් තිබුණා පසුගිය දවසක.ඉතින් මේ සඳහා මේ චිත‍්‍රපටයේ ප‍්‍රධාන චරිත මවන අලියාත්,වරුණුත් මේ සඳහා සහභාගී වෙලා හිටියා.ආපු මාධ්‍යවේදීන් ඡුායාරූප ගන්න කොට වරුන් අලියාව උස්සලා තියෙනවා.

ඉතින් එහිදි අලියා ඇදන් හිටිය ලා කොළපාට සල්වාර් කලිසමට යටින් අලියා යටට ඇඳන් හිටිය ඇදුම් පවා හොදින් පෙනිලා තියෙනවා.ඉතින් මේ දේවල් හොදහැටි ඡුායාරූප ගත කරපු මාධ්‍ය කට්ටිය ඊලග දවසේ චිත‍්‍රපටය ගැන කතාකරනවා වෙනුවට අලියාගේ යට ඇදුම ගැන දිගට හරහට කතාකරන්න පටන් අරන්.

කොහොම වුනත් මේ පුවත නිසා දැන් අලියා බොලිවුඞ් වල පුවත් මවන්නියක් වෙලා.හැබැයි සමහරු නම් කියන්නේ මේක මේ අලියා හිතාමතාම කරපු දෙයක් කියලයි.අලියා මේ වගේ නොපෙන්නපු දෙවල් පෙන්නපු පළමු අවස්ථාව නොවන නිසායි බොහෝ දෙනා මෙසේ පවසන්නේ.