Thursday

රිදී තිරය සරසන බොලිවුඩ් සරාගීනිය


ජැස්මින් භාෂින් තමයි ළගදීම ඉන්දියාවෙන් මෙරටට පැමිණෙන්න ඉන්න අලුත්ම නිළිය.තවමත් අවුුරුදු 23ක් වන ඇය මුලින්ම රඟපාලා තියෙන්නේ “වානම්“ කියන දමිළ සිනමාපටයේයි.

තවමත් සිනමාපට කිහිපයක් පමණක රඟපා ඇති ජැස්මින් මෙරටට පැමිණෙන්නේ චන්න පෙරේරාගේ නවතම සිනමාපටයට රංඟනයෙන් දායක වීමටයි.