Monday

දැන් කාවිංගව නැතිවම බැරිලු


කාවිංග පෙරේරා මේ දවස්වල වැඩ ගොඩක පැටලිලාලු. හරියටම කිව්වොත් පාරාවළලු ටෙලි නාට්‍යයේ මාධව, සඳ විනිවිද ටෙලි නාට්‍යයේ කේෂම විදිහට වගේම සඳඑළිය, කුටුකුටුමාමා, ආදර දෑසක් එක්කත් කාවිංග කාර්යබහුලයිලු.

ඔන්න ඉදිරියේදී සුනෙත් මාලිංගගේ ආකර්ෂා සිනමා නිර්මාණයේ

ආරාධිත රංගනයෙනුත් කාවිංග කවුද කියලා බලාගන්න පුළුවන්.