Friday

ෂේන් වෝන්ගේ සරාගී පෙම්වතිය - (ඡායාරූප)

ෂේන් වොන්
දෙවැනි වරටත්
පෙම් බදියි... 

කාලයක් නිළියක වන ලිස් හර්ලි සමග ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වාගෙන ගිය ප්‍රකට ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩක ෂේන් වොන් මේවනවිට අලුත් පෙමක පැටලී ඇතැයි වාර්තා වේ.

කලින් පෙම්වතිය වූ ලිස් හර්ලිගේ සම්බන්ධතාවය බිඳී යාමෙන් අනතුරුව ෂේන් වෝන් සිය පෙම්වතිය ලෙස තෝරාගෙන ඇත්තේ කොලොම්බියානු නිළියක වන සොෆියා වර්ගරා ය.


ඇය "මොඩර්න් ෆැමිලි" නම් ටෙලි නාට්‍යය මාලාවක් ඔස්සේ ජනප්‍රියත්වයට පත් නිළියකි. 


ඇයගේ ජායාරූප එකතුවක් බලන්න පහතින්.