Friday

රන්ජන් බෑන්ඩ් එකක් හදනවලු

රන්ජන්ගේ අලුත් වැඩේ 
ටික දවසකින් එළියට

රංගනයට, දේශපාලනයට කැපවෙලා හිටපු රන්ජන් ඔන්න දැන් සංගීත කණ්ඩායමක් හදනවලු.

ඒකෙ නායකයාත් රන්ජන්මලු. ලංකාවේ තියෙන අනෙක් සංගීත කණ්ඩායම් අභිභවා යන්න පුළුවන් දක්‍ෂතාවක් ඇති කොල්ලෝ කට්ටියක් එක්කලු වැඩේට අතගහලා තියෙන්නේ.


තව ටික දවසකින් රන්ජන්ගේ අලුත් වැඩේ ලංකාවේ රසිකයන්ට බලාගන්න පුළුවන්ලු.