Thursday

අවුරුදු හයේ ඉදන් 'බ්ලු' බලන නිළියන් ගැන හෙළිදරව්වක්

මතකද අපි ඉස්සර මුද්දර එකතු කරා. නාසා  එකට ලියුම් යවලා ගෙන්න ගත්ත ෆොටෝස්  එකතුු කරේ, යාළුවෝ එක්ක තරගෙට. ඒ කෝක වුණත් වැඩිහිටි කවුරු හරි ඇහුවොත් මොකද්ද විනෝදාංශය කියලා පොත් කියවීම තමයි උත්තරේ.

හැබැයි අන්තිමට කියවපු පොතේ නම ඇහුවම තමයි ලද තැන ලොප් වුනේ. කොහොම වුණත් අපි විනෝදාංශය විදිහට කරලා තියෙන්නේ හරිම අහිංසක දේවල් කියලා ඔබට ආයි ආයිත් හිතෙයි, මෙ බුළු  විනෝදාංශෙ ගැන ඇහුවම. 


කාගේ කාගේ චරිත නරක් වුනත්, මෙච්චර දවසක් සමහර නිලියන් ගැන ඔබේ හිතේ තිබුණේ නිර්මල චරිතයක්. හැබැයි මේ එක්කම ඒ සුදු චරිත මරන්න ඔබට සිද්ධ වේවි. මොකද ඔබ ගොඩාක් ආදරය කරන, ලෝකෙම දන්න මේ සුරූපී නිලියන් තමන්ගේ විනෝදාංශ ගැන හෙළි කිරීමක් කරා.ිමම ජීවිතේ වැඩියෙන්ම කැමති බුළු ෆිලිම්ස්  බලන්න‘ ලැජ්ජ බයක් නැතුව මේ කතාව කිවුව නිලියන් 5 දෙනා තමයි මේ.

හොදට බලන්න ඔබ කැමතිම නිලියත් මෙතන ඇති. කැමරන් ඩයස් *ිමම ආසයි ළු ෆිලිම්ස්  බලන්න. මට ලොකු විනෝදයක් ලැබෙනවා ඒකෙන්. කොහේ හරි ගිහිං හෝටලයක ? නැවතුනොත් අනිවාර්යෙන්ම මම ළු ෆිලිම්ස්  එකක් බලනවාමයි.‘ ජෙසිකා ඇල්බා *ිමම ගොඩක් වෙලාවට විවේක කාලයක් ලැබුණොත් ළු ෆිලිම්ස්  බලනවා. ත්‍ැඑසිය ත්‍්ජඑදර 2, භැද ඡුදරබදටර්චයස්, ඛ්එැං... ්බා ත්‍ැඑසිය ෂික්බා තමයි මම බලපු හොදම ළු ෆිලිම්ස් .‘ ඇමැන්ඩා සෙයිෆ්‍රෙඕ *ිමට දැන් වයස අවුරුදු 28යි.

මට මතක විදිහට අවුරුද 6 දීයි මම ළු ෆිලිම්ස්  බලන්න පටන් ගත්තේ. ඒ ළු ෆිලිම්ස්  වල ගැහැණු හැසිරෙන විදිහ බලන්න තමයි මම ගොඩක් ආස.‘ මාරියා කෙරේ *ිමම නං ගෙදර ඉදන් ්‍යමිඉ්බා එක්ක තමයි ළු ෆිලිම්ස්  බලන්නේ. මම සෙක්ස්  ගොඩක් උන්නදු වෙනවා. ඒ හින්දම මම, මගේ කකුල් දෙකත් රක්ෂණය කරා රුපියල් කෝටි 130කට.‘ ලිලී ඇලන් *ිළු ෆිලිම්ස්  බලන්න මම ගොඩක් ආසායි.

ලිංගිකව හැසිරෙන වෙලාවට ලෝකයේ විවිධ රටවල අය තමන්ගේ භාෂාව පාවිච්චි කරන විදිහ අහන්න මම හරි උනන්දයි. මම වැඩිපුරම ආස ජපානයේ ළු ෆිලිම්ස්  බලන්න. ඒ භාෂාව ලිංගිකව හැසිරෙද්දි භාවිතා වෙන විදිහට මම ගොඩාක් ආසයි.‘ මොකද හිතෙන්නේ? ඔබ මෙච්චර කල් හොදයි කියපු 10ට ගනින්න බැහැ වගේ හිටපු නිලියන්ගේ රෙÛ් දැන් තේරෙනවනේ. දැනට මෙච්චරයි. හැබැයි ඉස්සරහට තව කවුරු කවුරු මේ වගේ ඇත්ත කතා කරයිද කියලා තමයි බය.