Wednesday

හැරීපොටර් නිළීය ගේ හොර වැඩක් හෙළිවේ

සුප‍්‍රකට හැරී පොටර් කථා මාලවේ නිළි එමා වොට්සන් සිය සරසවි උපාධි ප‍්‍රදානොත්සවයේ දී කපටිකමක් කරයි.

සිසු සිසුවියන් 2000 ක පමණ පිරිසක් නිරායුධව පැමිණ සිටි එම අවස්ථාවට එමා වොට්සන් ආයුධ සන්නද්ධ පොලිස් නිලධාරීන් සමග පැමිණ ඇති අතර එක් පොලිස් කාන්තාවක් උපාධි අපේක්ෂිකාවක ලෙස කළු කබායක් සහ උපාධි හිස් වැසුමක් පළදමින් උපාධී ප‍්‍රධානොත්සව ශාලාව තුළටද රැුගෙන ගොස් තිබේ මෙම  පොලිස් කාන්තාව සතුව පිස්තෝලයක් ද තිබු බව ඡුායාරූපවල දැක්වෙයි.


සරසවි සිසුන් උපාධිය ලබාගැනීමේ ඉතා සාමකාමී අවස්ථාවලට ආයුධ සන්නද්ධව ආරක්ෂා සහිතව පැමිණීමට එමා වොට්සන් ට ඇති අවශ්‍යතාව කුමක් දැයි  බොහෝ මාධ්‍ය ප‍්‍රශ්ණ කරමින් සිටියි.

24 හැවිරිදි මෙම නිළිය පොලිස් කාන්තාවක සහ සිය මව සමග උපාධි ප‍්‍රදානොත්ව ශාලාවට යන ආකාරය සහ එහි රැුදී සිටින ආකාරය දැක්වෙන ඡුායාරූප  පළවීමත් සමග මේ  පිලීබදව කථාබහ ඇතිවී තිබේ.