Thursday

රයිගම් ටෙලි සම්මාන උළෙලට සියල්ල සුදානම්

වාර්ෂිකව පවත්වන රයිගම් ටෙලි සම්මාන උළෙල ලබන ජුනි 6 වනදා බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේදී පවත්වන්නට නියමිතය.

ඊයේ කොළඹ පදනම් ආයතනයේදී පැවැත්වූ මාධ්‍ය හමුවේදී මෙම සම්මාන උළෙලේ තරගවදින ටෙලි නාට්‍ය අතරින් කුසලාන සඳහා නිර්දේශිත නාම ප‍්‍රසිද්ධ කළා.


ඒ අනුව හොඳම නිළිය ලෙස පබෝදා නිලූක්ෂි හා ජයනිත් හොඳම නළුවා ලෙස ජැක්සන් වසන්ත උද්දික හා රොෂානුත් නිර්දේශ වූ අතර හොඳම ටෙලි නාට්‍යය ලෙස අප්පච්චි හෝපලූ අරණ හා බොරළු පාර නිර්දේශ වුණා.
මෙවර 10 වන සංවත්සරය සමරමින් පවත්වන රයිගම් සම්මාන උළෙලට ටෙලි නාට්‍ය 66 ක් හා වැඩසටහන් 588 ක් තරග වදිනවා.

හොඳම නිළියට

පබෝදා නිලූක්ෂි ජයනි
හොඳම නළුවාට
ජැක්සන් වසන්ත උද්දික රොෂාන්
රයිගම් ටෙලීස් 2013 නිර්දේශිත නම්