Saturday

කේෂාන්ට කෑල්ලක් සෙට් වෙලා

කේෂාන්
විවාහ
වෙනවලු.....

නව පරපුරේ ජනප්‍රිය ගායක කේෂාන් ශෂින්ද්‍ර විවාහ වෙන්න යනවලු.

කේෂාන් එක්ක යුග දිවිය අරඹන වාසනාවන්තිය හර්ෂණී වෙත්තසිංහලු. ඇය

මාධ්‍ය ක්‍ෂේත්‍රයට සම්බන්ධ කෙනෙක්ලු. එහෙනම් කේෂාන් අරඹන අලුත් ජීවිතයට අපෙනුත් සුබ පැතුම්.