Monday

භාග්‍යා රංගනයට සමුදීලා?

භාග්‍යා ගුරුසිංහ ටික දවසකට රංගනයෙන් අෑත් වෙලයි ඉන්නේ.

එයාගේ ඉගෙනීම් කටයුතුවලට කාලය යොදවන්න වගේම ටික දවසක් විවේකයෙන් ඉන්න ඕන නිසා රංගන වැඩ කටයුතු වලට

ටික දවසකට සමුදුන්නා කියලා තමයි භාග්‍යා අපිට කිව්වේ.