Wednesday

බරින් අධික මිනිසා මියයයි

වරෙක බරින් අධිකම මිනිසා බවට පත්වෙමින් ලෝක වාර්තාවක් පිහිටුවා තිබූ මෙක්සිකානු ජාතික මනුවෙල් උරබේ ජීවිතක්‍ෂයට පත්ව තිබෙනවා.

ඒ වනවිට ඔහුගේ වයස අවුරුදු 48ක් 2006 වසරේදී ලොව බරින් අධිකම මිනිසා ලෙසට ඔහු ගිනස් වාර්තාවක් අතරට එක්වුණා.


ඒ වනවිට ඔහුගේ බර කිලෝග‍‍්‍රෑම් 560ක්  කෙසේවෙතත් මියයන විට ඔහුගේ බර කිලෝග‍‍්‍රෑම් 394ක් දක්වා අඩු වී තිබූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.