Saturday

සුරතලුන් බව අමතක වූ සත්තු - (ඡායාරූප)

සුරතලුන්ගේ 
හාස්‍යජනක සහ
අනපේක්ෂිත හැසීරීම්

සමහර සුරතලුන් ඔවුන්ගෙ ස්වාමියාට සහ පවුලේ අනෙකුත් සාමාජිකයන්ටත් වඩා සැප පහසුකම් ලබන වාසනාවන්තයෝ වෙයි. ඔවුන් පවුලේ සියලු දෙනාගේම ආදරය ලබමින් සැප පහසු ජීවිතය ගත කරන අවස්ථා බොහෝ වේ. 

එමෙන්ම ඇතැම් අවස්ථා වල ඔවුන් හැසිරෙන ආකාරය මුවඟට සිනහවක් නංවන අතර ඇතැම් සිදුවීම් අපව පුදුමයට පත් කරයි. 


පෙනුම වෙනස් කරන සුවඳ

සුවද විලවුන්
මගින් පෙනුම
 වෙනස් වෙනවාද? 

සුවඳ විලවුන් භාවිතය කාන්තාවන් අතර ඉතා ජනප්‍රිය වන අතර එය ඔවුන් කෙරෙහි ඇති වන ආකර්ශනය වැඩි කරන බව කාන්තාවෝ විශ්වාස කරති. 

ඇමෙරිකාවේ මොනෙල් කෙමිකල් සෙන්ටර් ආයතනයෙහි විද්‍යාඥයින් පිරිසක් විසින් සිදුකරන ලද පරීක්ෂණයකින් මෙම කරුණ නිවැරදි බව සනාථ වී ඇත. 

සමලිංගිකයකු වෙන්න ලජ්ජා නහර කපල දාලා

මම ගෙහාන්ට
ලිප් කිස් 
එකකුත් දුන්නා... 

දැන් මං ඉලන්දාරියෙක් කියලා හිතුණේ?
ඉලන්දාරියෙක් කියලා හිතුණේ ඇත්තටම කියනවා නම් 6දී 7දී වගේ.

ඉස්සෙල්ලාම දැළි රැවුල කැපුවේ?
රැවුල කැපුවෙත් 7 වසරේදී වගේ. ඉක්මනටම කපා ගත්තා. කපන්න රැවුලක් තිබුණෙත් නෑ. ලොකු වෙන්න තියෙන ආසාවට ටක් ගලා රැවුල කපා ගත්තා.

පුතා අඬනකොට අපිත් ඇඬණවා - නිමන්ති

අම්මාට වඩා
පුතා
ඉක්මන් වුණා...

'ගහේ කටු උල් කරන්න ඕනෑ නෑ...' කියනවා වගේ පුංචි මෞලිට රඟපාන්න අමුතුවෙන් කියා දෙන්න අවශ්‍ය නෑ... අම්මගෙයි, තාත්තාගෙයි හැකියාව උපතින්ම මිට මොළවාගෙන ආව මෞලි ගැන ප්‍රේක්‍ෂකයො වුණු අපි විතරක් නෙවෙයි නිර්මාණකරුවොත් දැන් ඇහැගහගෙන ඉන්නේ...

මෞලි අම්මාට තාත්තාට විතරක් නෙවෙයි හැම අම්මෙක්ටම, තාත්තෙක්ටම ආදරේ හිතෙන තරමට දඟකාරකමක් ඇති හුරතලයක් ඇති කොලු පැටියෙක්, ඒ වෙන කවුරුත් නෙවෙයි.

රොඩ්නියි ටෙනියි නයයි මුගටියයි වගේලු...

වේදනාව දරාගෙන
හැමෝම හිනා
ගස්සපු අවස්ථා...

සුපිරි අන්දරේලා මේ දිනවල ප්‍රේක්ෂක ප්‍රතිචාර ලබමින් තිරගත වන සිනමා නිර්මාණයක්. වෙනසට කැමැති මිචෙල් ෆොන්සේකා හාසේ‍යාත්පාදක චිත්‍රපටයක් ලෙසයි සුපිරි අන්දරේලා තිරයට ගෙනෙන්නේ.

කණපිට මුල්ල මන--කල්පිත නගරයේදී තරුණයන් වයසට ගියෙත් වයසින් මුහුකුරා ගිය පුද්ගලයන් තරුණයන් වුණෙත් මිචෙල්ගේ අපූරු පෙරළියකින් කිව්වොත් හරි. සුපිරි අන්දරේලා සිනමා නිර්මාණයේ ගලිවර් සහ අන්දරේ තුළ ජීවත්වෙන ප්‍රධාන චරිතය ටෙනිසන් කුරේ.

එයා දකිනකොට මට තාමත් පිස්සු හැදෙනවා - ලක්‍ෂිකා

ලොකු නෑනාගේ
බල කිරීමට
මම ඒ දේ කළා....

සුදු ගවුමට වඩා දිග කොණ්ඩ කරල් දෙක පැද්දෙන තාලේ බලන්න තරුණයෝ ඇගේ පස්සෙන් ආවා. තිරයෙන් දකින ඒ රූපය සමහරුන්ට හීනෙනුත් පේන්න ගත්තා. තරුණ හිත්වල ඇඳිලා තිබුණු ඒ සුන්දර හිනාව රැඳි හැඩකාරිය වෙන කවුරුවත් නෙවෙයි ලක්‍ෂිකා ෆොන්සේකා. එදා වගේම තාමත් හැඩ ඇයට තාමත් ලැබෙන රසික ආදරය අපමණයි.

ඔබේ රූපයේ ලස්සන වැඩියෙන්ම දැනුණු කාලයක් තිබ්බද?
මම ක්‍ෂේත්‍රයට ආපු මුල් කාලයේ මගේ ලස්සන ගොඩක් දැක්කා. ඒ නිසා මම ඒ කාලෙට ගොඩක් කැමතියි.

කේෂාන්ට කෑල්ලක් සෙට් වෙලා

කේෂාන්
විවාහ
වෙනවලු.....

නව පරපුරේ ජනප්‍රිය ගායක කේෂාන් ශෂින්ද්‍ර විවාහ වෙන්න යනවලු.

කේෂාන් එක්ක යුග දිවිය අරඹන වාසනාවන්තිය හර්ෂණී වෙත්තසිංහලු. ඇය

මාලනී-සම්පත් කාමරයේ ඇඳ උඩ

ඇඳ උඩ ඉන්න
ප්‍රේමාතුර දර්ශනයට
වඩා ඒ දර්ශනය 
ප්‍රබල වුණා......

දුක, සතුට, ජුගුප්සාව, බිය, පිළිකුල, ද්වේෂය... තව කීයක්නම් හැඟීම් මිනිස් සිතකට දැනෙනවාද? ඒ හැඟීම් බොහොමයක් ප්‍රකාශ වෙන්නේ මුහුණින්.

විශ්වාස කරන්න පුළුවන්ද? මුහුණෙන් අංශු මාත්‍රයක හැඟීම් ප්‍රකාශනයක් නැතිව රඟපාන්න පුළුවන් කියලා. පරාක්‍රම නිරිඇල්ලයන් ඒ අපූරු රංගනය උදුරා ගන්නේ මාලිනී ෆොන්සේකාගෙන්. සිරිමැඳුර චිත්‍රපටයේ නිර්මලාගේ මුහුණ හරියට වෙස් මූණක් වගේ.

ඒ විහිළු වට නම් මට ඉවසුම් නැතිව යනවා - රොනී

ප්‍රේමවතීලාගේ
අම්මා
ඉස්සර වෙනවා.... 

අපේ සුපුරුදු “රිද්ම” විශේෂාංගය ‘චූටි කාලෙ වෙච්ච දේවල්’ තුළින් මේ සතියේත් අපි අපේ ජනප්‍රිය ගායකයෙකුගෙ චූටි කාලෙ ගැන තොරතුරු බිඳක් රැගෙන එන්නටයි මේ සූදානම් වන්නේ. ඔහු රොනී ලීච්. රොනීගෙ තාත්තා නෝමන් ලීච්. ඔහුගේ පියාගේ සීයා ස්විට්සර්ලන්ත ජාතිකයෙක්.

රොනීගේ අම්මා තෙරේසා ඉන්ච්. ඇගේ පියාගේ සීයා අයර්ලන්ත ජාතිකයෙක්. නමුත් නෝමන් සහ තෙරේසා යුවළ විවාහ වෙලා පදිංචි වෙලා හිටියේ දෙහිවල කවුඩානේ.

අපි හරි වාසනාවන්තයි චාමිකර

කෝඩු හීන
හැබෑ 
කරමින්......

ඉකුත් අප්‍රේල් 9 පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයීය ප්‍රධාන ශාලාව අතුරු සිදුරු නැතිව පිරී ඉතිරුණා. ගායනයට කිරිකෝඩු පාසල් දරුවො දෙන්නෙක්ගෙ දෙසිත්වලත් සතුට දෝරෙ ගැලුවා...

පාසලක් තමන්ගෙ ඇකයෙ හැදී වැඩුණු දරුවො දෙන්නෙක්ට මිල කරන්න බැරි යුතුකමක් ඉටු කළා... සහන් චාමිකර පෙරේරා, තිලක්ෂි නිමාෂා මධුවන්ති ගායන ලෝකෙට පය තැබුවේ තම පාසල් මවගේ සෙවණේ, දෙගුරුන්ගේ ආශීර්වාද මධ්‍යයේ.

Friday

ෂේන් වෝන්ගේ සරාගී පෙම්වතිය - (ඡායාරූප)

ෂේන් වොන්
දෙවැනි වරටත්
පෙම් බදියි... 

කාලයක් නිළියක වන ලිස් හර්ලි සමග ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වාගෙන ගිය ප්‍රකට ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩක ෂේන් වොන් මේවනවිට අලුත් පෙමක පැටලී ඇතැයි වාර්තා වේ.

කලින් පෙම්වතිය වූ ලිස් හර්ලිගේ සම්බන්ධතාවය බිඳී යාමෙන් අනතුරුව ෂේන් වෝන් සිය පෙම්වතිය ලෙස තෝරාගෙන ඇත්තේ කොලොම්බියානු නිළියක වන සොෆියා වර්ගරා ය.

ප්‍රීති එක්ක මම කරපුවා කියනත් ලැජ්ජයි.. - විශ්ව කොඩිකාර

අපරාදේ මහන්සිය
ඒ කෙල්ල මාව
දාලා ගියා......

හුඟාක් පුංචි කාලේ නම් අම්මා ගැන පැහැදිලි මතකයක් නෑ. ඒත් මම මොන්ටිසෝරි ගිය පළමුවැනි දවසේ අම්මා මාව දාල එද්දී මම කෑ ගගහා ඇඬුවා....

අම්මාගේ ආදරය, මාව තනිවීම මේ හැම දේම එක්ක මාව දාලා යන්න එපා කියලා ඇඬුවා... මට මතකයි ඒ දවස්වල මම අම්මාට කියනවා "මම අම්මාට පොල් ගාලා දෙන්නම් මාව මොන්ටිසෝරි යවන්න එපා" කියලා.

පෙම්වතිය සතුටු කරන්න පුළුවන් ක්‍රම 45 ක්!

අතිශයින්ම
පිරිමින්ට
පමණයි....!

1. හැකි සෑමවිටකම ඇයව ඔබට තුරුල් කරගන්න.

2. ඇයත් සමඟ හැකිතරම් කතාබහ කරන්න.

3. ඔබේ රහස් ඇයත් සමඟ බෙදාගන්න.

4. ඇයට සීතල දැනුණ විටදී ඇයව උණුසුම් කරන්න.

දැරියන් දෙදෙනකු දූෂණය කර මරා ගහක එල්ලලා

පොලිස් නිලධාරීන්
දෙදෙනකු
සිද්ධිය පසුපස

ඉන්දියාවේ උත්තර ප්‍රදේශ් ප්‍රාන්තයේ කුලහීන ගම්මානයක විසූ දැරියන් දෙදෙනකු සමූහ දූෂණයට ලකකර ඉන්පසු ඔවුන් මරාදමා ඔවුන්ගේ සිරුරු ගසක එල්ලීමේ ඛේදජනක සිද්ධියක් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

පසුගිය දිනෙක රාත්‍රියේ මෙම දැරියන් දෙදෙනා අතුරුදන් වී ඇති අතර පසුදා පහන්වනතුරු නිවැසියන් ඔවුන් සොයා තිබේ.

රන්ජන් බෑන්ඩ් එකක් හදනවලු

රන්ජන්ගේ අලුත් වැඩේ 
ටික දවසකින් එළියට

රංගනයට, දේශපාලනයට කැපවෙලා හිටපු රන්ජන් ඔන්න දැන් සංගීත කණ්ඩායමක් හදනවලු.

ඒකෙ නායකයාත් රන්ජන්මලු. ලංකාවේ තියෙන අනෙක් සංගීත කණ්ඩායම් අභිභවා යන්න පුළුවන් දක්‍ෂතාවක් ඇති කොල්ලෝ කට්ටියක් එක්කලු වැඩේට අතගහලා තියෙන්නේ.

බුරුතු පිටින් බහින ගණිකාවන් නිසා අමුතු වැඩක්

මේ දිනවල ගණිකාවන්ට
ඉංග්‍රීසි පුහුණු
වැඩසටහන් මාලාවක්

බ්‍රසීලයේ පැවැත්වෙන 2014 ලෝක කුසලාන පා පන්දු තරගාවලිය සැලකෙන්නේ ගණිකාවන් බුරුතු පිටින් පැමිණෙන ලිංගිකත්වය අතින් ලෝකයේ වැඩිම අවධානයක් දිනාගත් ලෝක තරගාවලිය ලෙසයි.

මේ නිසාම, ආරක්ෂාකාරී ලිංගික හැසිරීම් සිය අලෙවි ප්‍රවර්ධන උපක්‍රමයක් ලෙස කොන්ඩම් නිපදවන සමාගම් විසින් යොදාගෙන තිබෙන බවත් ඒ සඳහා දැවැන්ත ප්‍රචාරයක් ලබාදී තිබෙන බවත් විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

අසාමාන්‍ය දැවැන්ත සිරුරකින් හෙබි වූ රාණී

කුවේණි නැඟණියගේ
මාලිගාවේ 
ගල් කණුත් උස්සයි

කල්පිටිය, කන්දකුලිය කුඩාව සංචාරක හෝටලයක තිබියදී කල්පිටිය පල්ලිවාසල්තුරේ පිහිටි ඓතිහාසික වටිනාකමින් යුතු පුරාවිද්‍යා ස්මාරකයක් වන කුවේණිගේ නංගිගෙ බව කියන අල්ලිරාණි මාලිගයේ පාදමට අයත් යැයි සැලකෙන ගල් කණු හයක් එහි සංචාරක හෝටල හිමිකරුද සමඟින් පුත්තලම නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයීය පුරාවිද්‍යා වැටලීම් ඒකකය මඟින් අත්අඩංගුවට ගෙන ඇත.

මේ ඉපැරැණි වටිනාකමින් යුතු ගල් කණු අල්ලිරාණි මාලිගයේ සිට මීටර පන්සියයක් පමණ දුරින් වූ

දෙවැනි වතාවටත් අඹුසැමියන් ලෙස හැසිරිලා

බාලවයස්‌කාරියකගේ
පෙම් පළහිලව්වක්
දුරදිග ගිහින්.....

සෙවනගල නෙළුම්සිරි ගම ප්‍රදේශයේ පදිංචි බාලවයස්‌කාර දැරියක්‌ අපහරණය කිරීම සම්බන්ධයෙන් උසාවි ඇප මත සිටි තරුණයෙකු දෙවන වරටත් එම තරුණිය අපහරණය කිරීම සම්බන්ධයෙන් සෙවනගල පොලිසිය මගින් පෙරේදා (27 දා) අත්අඩංගුවට ගෙන තිබේ.

අවුරුදු පහළොවයි මාස 2 ක්‌ වයසැති මෙම බාලවයස්‌කාර තරුණිය අපහරණය කොට අඹුසැමියන් ලෙස හැසිරීම සම්බන්ධයෙන් විසිහත්හැවිරිදි තරුණයකු

අනාගතය ගැන තිතටම පේන කියන මුදලාලි කෙනෙක්‌!

සංගාත් හැඩයි.....
එයාගෙ වැඩත් හැඩයි....
එයාගේ කතාවත් හැඩයි නේද?

සමහර රටවල පුංචි ළමයින් එක්‌ක සන්සන්දනය කරලා බලන කොට අපේ රටේ පුංචි ළමයි ඇත්තටම හරිම අහිංසකයි. මල් වගේ... සමහර ළමයි "හා පැටවු" වගේ. මේ සටහනත් එක්‌ක මේ පිටුවේ පළවන පින්තූරය දිහා ටිකක්‌ බලන්න.

ඒ පින්තූරයේ ඉන්නේ යම්කිසි උද්ඝෝෂණයක යෙදී සිටින තරුණ භික්‍ෂුවක්‌. වැඩි ඈත දවසක නෙවි..

ප්‍රබල ඇමැති අනුන්ගේ නිවෙසට ඔප්පු හදලා!

කෝටි ගණනක්‌
වටිනා කොළඹ
හතේ නිවෙසක්‌

කොළඹ හතේ කුරුඳුවත්ත හේවා ඇවනිව් හි පිහිටි දෙමළ ජාතිකයකුට අයත් රුපියල් කෝටි ගණනක්‌ වටිනා සුවිසල් නිවසක්‌ සඳහා ව්‍යාජ ඔප්පු සකස්‌ කර එය තමන් සන්තක කර ගත් බව කියන රජයේ ප්‍රබලම ඇමැතිවරයකුට එරෙහිව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව පරීක්‍ෂණ ආරම්භ කර ඇත.

උසස්‌ අධ්‍යාපන ආයතන වෙත මෙම සුවිසල් නිවස පවරා ගන්නා මුවාවෙන්

Thursday

රයිගම් ටෙලි සම්මාන උළෙලට සියල්ල සුදානම්

වාර්ෂිකව පවත්වන රයිගම් ටෙලි සම්මාන උළෙල ලබන ජුනි 6 වනදා බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේදී පවත්වන්නට නියමිතය.

ඊයේ කොළඹ පදනම් ආයතනයේදී පැවැත්වූ මාධ්‍ය හමුවේදී මෙම සම්මාන උළෙලේ තරගවදින ටෙලි නාට්‍ය අතරින් කුසලාන සඳහා නිර්දේශිත නාම ප‍්‍රසිද්ධ කළා.

අවුරුදු හයේ ඉදන් 'බ්ලු' බලන නිළියන් ගැන හෙළිදරව්වක්

මතකද අපි ඉස්සර මුද්දර එකතු කරා. නාසා  එකට ලියුම් යවලා ගෙන්න ගත්ත ෆොටෝස්  එකතුු කරේ, යාළුවෝ එක්ක තරගෙට. ඒ කෝක වුණත් වැඩිහිටි කවුරු හරි ඇහුවොත් මොකද්ද විනෝදාංශය කියලා පොත් කියවීම තමයි උත්තරේ.

හැබැයි අන්තිමට කියවපු පොතේ නම ඇහුවම තමයි ලද තැන ලොප් වුනේ. කොහොම වුණත් අපි විනෝදාංශය විදිහට කරලා තියෙන්නේ හරිම අහිංසක දේවල් කියලා ඔබට ආයි ආයිත් හිතෙයි, මෙ බුළු  විනෝදාංශෙ ගැන ඇහුවම. 

රිදී තිරය සරසන බොලිවුඩ් සරාගීනිය


ජැස්මින් භාෂින් තමයි ළගදීම ඉන්දියාවෙන් මෙරටට පැමිණෙන්න ඉන්න අලුත්ම නිළිය.තවමත් අවුුරුදු 23ක් වන ඇය මුලින්ම රඟපාලා තියෙන්නේ “වානම්“ කියන දමිළ සිනමාපටයේයි.

තවමත් සිනමාපට කිහිපයක් පමණක රඟපා ඇති ජැස්මින් මෙරටට පැමිණෙන්නේ චන්න පෙරේරාගේ නවතම සිනමාපටයට රංඟනයෙන් දායක වීමටයි. 

යෙහෙළියෝ විවාහ කර ගන්නෙ නැහැ - මාධව

මෙයාගෙ සම්පූර්ණ නම හරීන්ද්‍ර මාධව විජේසිංහයි. නමුත් භාවිතා වන්නේ මාධව විජේසිංහ කියලයි. ළඟම හිතවතුන් නම් ”මදු” කියලත් කියනවා.

මහරගම ධර්මාශෝක සහ මධ්‍ය මහා විද්‍යාල මෙන්ම කොළඹ ලූම්බිණි මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා ඇති මාධවගෙ ගම මත්තේගොඩයි. තාත්තා රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුවේ සහකාර සාමාන්‍යාධිකාරිවරයකු ලෙස කටයුතු කළ අතර, මාධවගෙ අම්මත් රාජ්‍ය සේවයේ නිරත වුණා.

යට ඇඳුම නිසා ප‍්‍රසිද්ධ වුනු අලියා බාත්

මේ දිනවල ඉන්දියාවේ බොක්ස්ඔෆිස් වාර්තා බිද හෙලූ 2 ස්ටේට් සිනමාපටයේ ප‍්‍රධාන චරිතයට පණ පොවන අලියා බාත් දැන් ඉන්දියාව පුරා හරි ජනප‍්‍රියයි.අලියාගේ තවත් අලූත් සිනමාපටයක් එන්න නියමිතයි.

ඒ සිනමාපටය නමින් හම්ටි ශර්මා කි දුල්හනියා සිනමා පටය නිෂ්පාදනය කරන්නේ කරන් ජෝහාර්.ඒ වගේම ශාරුක් රගපැ දිල්වාලේ  දුල්හනියා ලේ ජයන්ගේ සිනමාපටයට සමාන අයුරු තැනු මෙය අධ්‍යක්ෂණය කරන්නේ ෘෘඛන්‍ චිත‍්‍රපටයේ සහය අධ්‍යක්ෂකවරයායි.

මල්වර වෙන්නත් කලින් විවාහ යෝජනා ආවා


කොණ්ඩ කරල් දෙකක් ගොතාගෙන ලස්සන හිනාවකින් මූණ පුරෝගෙන පාසලේ දුව පැනපු පුංචි කෙල්ල ලොකු අයියලා අක්කලගේ හුරතල් බෝනික්කි වුණා. 

ඒ හුරතල් කෙල්ලගේ හැඩකාර රුව ගැන කිව්ව අනාවැකි නම් සැබෑ වෙන්න මහා කාලයක් ගියේ නෑ. කාලය කොච්චර වේගෙන් ඉගිළුණත් එදා හැඩකාරි තාමත් හැඩකාරයි. තාමත් හැඩකාර රුවක් හිමි ඒ වාසනාවන්තිය සුසන්තා චන්ද්‍රමාලියි.

ඔබේ රූපය වෙනත් අය අගය කරලා තියෙනවද?
අගය කරපු අය එක් කෙනෙක් දෙන්නෙක් නෙවෙයි ඕන තරම් හිටියා.

ඉස්සර නම් ආදරේ කරන්න බයයි... දැන් නම් හොඳට පුරුදුයි

තුර්යා ගෙන එන ටිකිරි සඳුනි පතිරණගේ

ඈත තියාම මම ටිකිරිව හඳුනා ගත්තෙමි. අරලිය මල් සිප ගත් බොරළු පාර දිගේ ඇගේ සුකොමල දෙපා එස වෙන්නේ රිද්මයකය.

අනුහස්ට තෑග්ගක් ගේන්න ගියා. හෙට එයාගේ උපන් දිනේනේ.

අත තිබූ පාර්සලය ටීපෝව මත තබමින් ඇය දිගු සුසුමක් හෙලීය.

අපි කොටට අඳිනවට තමයි සමාජය කැමැති - පවනි මධූෂා



පවනිට ගැළපෙනම ඇඳුම කුමක් කියලද හිතන්නේ?
එහෙම එක ඇඳුමක් ගැන දන්නේ නැහැ. යන තැනට ගැළපෙන විදියට අඳිනවා. මම නම් කැමැති ගොඩක් ඛ්චඵභචත අඳින්න.

ඛ්චඵභචත කියලා පවතින අදහස් කළේ කුමක්ද
මම හරි කැමැතියි සිම්පල් විදියට අඳින්න. ඩෙනිමයි, ටී ෂර්ට් එකයි ඇඳලා බාටා දෙකක් දාලා යන්න තියනවා නම් කැමැතියි.

මීනා කුමාරිගේ ජීවිත කතාව සිනමාවට

කුඩම්මාගේ ජීවිත කථාව තිරයට ගෙන ඒමට තරම් ළෙන්ගතු පුතකු මූම්බායි පුරවරයේ ජීවත් වෙයි. ඔහු කමල් අම්රෝහි ප්‍රවීණ අධ්‍යක්ෂවරයාගේ පුතු තජ්දර් අම්රෝහිය. කුඩම්මා සම්මානනීය ජනකාන්ත තාරකාව මීනා කුමාරිය.

මීනාගේ චරිතය රඟපෑමට නවක නිළියක මේ දිනවල ඔහු සොයමින් සිටින්නේය. තම පියාගේ එනම් සිනමාවේදී කමල් අම්රෝහිගේ දෙවැනි බිරිය, මීනාගේ චරිතය ඔහුට තිරයට ගෙන ඒමට අවශ්‍ය වී ඇත්තේ ඔවුනගේ ආදර කථාවේ සැඟවුණු සත්‍ය ලොවට ගෙන ඒමටයි.

අපි දෙන්නා හැම දෙයක්ම කරන්නේ එළිපිට - කසුන්

නිල්වන් ජලාසේ දියරැල් අපි දෙන්නව ළං කළා ආදරය මට ආගන්තුකයි - චේතනා

නිල්වන් ජලාසේ දියරැල් සිනාසේ
කිමිදෙන්න පීනා හද විලෙහි මාගේ
සඳකැන් වැටිලා පෙම්වන්ත යායේ
නැලවෙන්න ඕනා තුරුළේ ඔයාගේ

කීර්ති පැස්කුවල් පුතු කසුන් පැස්කුවල් සහ දෙරණ ඩ්‍රීම්ස්ටාර් තරගාවලයේදී අපට හමුවූ චේතනා රණසිංහ හඬ මුසු කළ මේ ගීතය තාරුණ්‍ය අතරේ වඩාත් ජනප්‍රිය එහි ඇති ප්‍රේමණීයකම නිසාමයි. ඔවුන් දෙපොළ හරිම ආදරණීයව මෙය ගයලා තියෙනවා කියලා.

මුතු තරංගාට මොබයිල් දේවාරූඪයක්

මුතූ හරිම අහිංසකයි නේද? ඒ ප්‍රශ්නේ මම ඔබෙන් ඇහුවොත් ආයෙ දෙකක් නෑ ගත් කටටම ඔව් කියලා කියාවි. ඒක ඇත්ත. මුතූ අහිංසකයි තමයි. ඒත් ඒ වගේ අහිංසක කෙනකුට මේ වගේ දෙයක් කරන එක සාධාරණද මං අහන්නේ...

ඔන්න ඔන්න ෆෝන් එක රිංග් වෙනවා.
හිතවත් පාරිභෝගිකය දුරකතනයෙන් සාස්තර කීමේ 'මොබයිල් දේවාරූඪයට' ඔබ සාදරයෙන් පිළිගන්නවා. අපගේ දේව ගැති කාමිල් ගීතික ශ්‍රී මතාණන් කාර්යබහුල බැවින් මඳක් රැඳී සිටින්න.

ගැහැනු දෙදෙනකුට ඉඩ තියෙනවා - හර්ෂණ බෙත්මගේ

ජීවිතයේ කවදාවත්ම අමතක නොවන ගැහැනිය කවුද?
ජීවිතයේ කවදාවත් අමතක නොවන විදියේ ආදරයක් උණුසුමක් දුන්නු ආදරණීය අම්මා තමයි.

ගැහැනියක් නිසා අමාරුවේ වැටිලා තියෙනවද?
අපෝ ඔව්, මම ඉස්කෝලේ යන කාලේ 10 වසරෙදී විතර Love affear එකක් තිබුණා. ඒක ඊට අවුරුදු 3 1/2කට පස්සේ නැතිවුණා.

අලුත බැදපු යුවතියන්ට වේදනාව වැඩියිලු

මුත්‍රා දැවිල්ල ඇතිවන්නේ ඇයි?
මුත්‍රාවල සාන්ද්‍රණය වැඩිවීම හා මුත්‍රාවලට විසබීජ ඇතුළු වීමත් මෙයට හේතුවකි.
පිරිමි පාර්ශ්වයට වඩා කාන්තාවන්ට මුත්‍රා දැවිල්ල ඇතිවීමේ වැඩි අවදානමක් පවතිනවාද?
ඔව්. පුරුෂයන්ට වඩා කාන්තාවන්ගේ මුත්‍රා මාර්ගය කෙටිවීම මෙයට හේතුවයි. එවිට ඒ හරහා ඉක්මනින්ම විසබීජ ඇතුළු වේ.

අලුත විවාහ වූ කාන්තාවන් මෙම තත්ත්වයට බොහෝ සෙයින් මුහුණපායි. මෙයට හේතුව කුමක්ද?
බොහොමයක් කාන්තාවන්ට මෙය ඇතිවන්නේ පළමුවර ලිංගිකව එක්වීමෙන් පසුවයි. මෙය Honeymoon cystist ලෙස හඳුනා ගනියි.

Wednesday

SMS මගුලක් දුරදිග ගිහින්

දුරකතනයෙන් සහ එස්එම්එස් මගින් තරුණ විවාහක මිනින්දෝරුවරයකුට නැවත විවාහ වීමට යෝජනා කළ තරුණියකගේ දුරකතන වාර්තා ලබාගැනීමට කොටුව මහෙස්ත‍්‍රාත් අතිරේක දිසා විනිසුරු තිළිණ ගමගේ මහතා කොම්පඤ්ඤවීදිය පොලිසියට අවසර ලබා දෙන ලදී.

පැමිණිලිකාර මිනින්දෝරුවරයා විවාහ වී දරුවන් සිටින තරුණයකු වන අතර ටික දිනක සිට තමන්ට කාන්තාවක් කතා කර විවාහ වීමට යෝජනා කර ඇත.

සැමියාට පිස්සු බිරිඳ කියයි බිරිඳට පිස්සු සැමියා කියයි

බිරිඳට පිස්සු යෑයි කියන සැමියාගේ මෙන්ම සැමියාට පිස්සු යෑයි කියන බිරිඳගේ ද මානසික වෛද්‍ය වාර්තාවක් කැඳවන ලෙසට ගම්පහ මහෙස්ත‍්‍රාත් ටිකිරි කේ. ජයතිලක මහතා පෙරේදා (26) දා නියෝග කළේය.

බිරිඳට මානසික රෝගයක් ඇතැයි කියමින් සැමියා විසින් ඇයට බලහත්කාරයෙන් බෙහෙත් පෙවීමට යැමෙන් ඇති වූ අඹුසැමි ආරවුලක් සම්බන්ධයෙන් වැලිවේරිය පොලිසිය අධිකරණයට කරුණු දැක්වූ අවස්ථාවේදී දෙපාර්ශ්වයේ නීතිඥයන් එකිනෙකාහට පිස්සු යෑයි දිගින් දිගට කියා සිිටින්නට වීම හේතුවෙන් මහෙස්ත‍්‍රාත්වරයා එලෙස නියෝග කළේය.

සත්තු වත්තක් සමග ලංකාවට ආ කාන්තාවක්

ගිරවුන් හාවුන් පරෙවියන් සමග ලංකාවට ආ කාන්තාවක් නීතිවිරෝධී ලෙස තායිලන්තයේ බැංකොක් නුවර සිට සතුන් 26 දෙනෙකු දිවයිනට රැුගෙන ආ කාන්තාවක ගුවන් තොටුපළ රේගුව ඊයේ (27) රාත‍්‍රියේ අත්අඩංගුවට ගත්තා.

ඇය මීගමුවේ පදිංචිකාරිනියක්. පරෙවියන් දස දෙනෙකු, හාවුන් 6 දෙනෙකු, ගිරවුන් 9 දෙනෙකු සහ කටුස්සෙකු ඇය මෙලෙස දිවයිනට රැුගෙන විත් තිබෙනවා.

ස්කයිප් පේ‍්‍රමයෙන් පසු අනුෂා කැන්ගරු දේශයට


ටෙලි නාට්‍ය නිළි අනුෂා රාජපක්ෂ ලබන සිකුරාදා(30* විවාහ දිවියට ඇතුළත් වන බව ගොසිප් ලංකා වෙත වාර්තා වනවා.

ඇය විවාහ වන්නට යන්නේ දැනට  ඕස්ටේ‍්‍රලියාවේ පදිංචි ලාංකික මළල ක‍්‍රීඩකයෙකු සමග බවත් ඔහු සමග ස්කයිප් ඔස්සේ පැවැත්වූ ආදර සම්බන්ධයකින් පසු මෙසේ විවාහ වන්නට යන බවත් වාර්තා වනවා.

මේ මරණය හැර තවත් මරණ තිබේද..?

ගිනිගත් ගෙයකින් නික්‌ම පලා යන්නවුන් මෙන් මේ දුක්‌බර සංසාරයෙන් නික්‌ම පලා යන සත් පුරුෂයෝම සසරේ බියකරු මරණය ඉක්‌මවා ගියෝ නොවේද? එනම් ඔවුන්ගේ ඒ අමානිවන් ගමන බෙහෙවින් මැ සිදු වූයේ ජීවිතය තුළ බියකරු මරණය එක්‌ වරක්‌ තුළ නොව දහස්‌ සුවහස්‌වර සිදුවන්නාවූ විපතක්‌ බව තේරුම් ගැනීමෙනි.

සංසාර ගත සත්වයන්ගේ ජීවිතය තුළ මරණය සිදුවන්නේ එක්‌වරක්‌ පමණෙකැයි ලෝකයා සිතාගෙන සිටින ආකාරයයි. එය සමාජ සම්මුතිය අනුව ඔබ සාමාන්‍යයෙන් ව්‍යවහාර කරන සත්ත්ව හෝ පුද්ගල ජීවිතයේ අවසානයයි.

හැරීපොටර් නිළීය ගේ හොර වැඩක් හෙළිවේ

සුප‍්‍රකට හැරී පොටර් කථා මාලවේ නිළි එමා වොට්සන් සිය සරසවි උපාධි ප‍්‍රදානොත්සවයේ දී කපටිකමක් කරයි.

සිසු සිසුවියන් 2000 ක පමණ පිරිසක් නිරායුධව පැමිණ සිටි එම අවස්ථාවට එමා වොට්සන් ආයුධ සන්නද්ධ පොලිස් නිලධාරීන් සමග පැමිණ ඇති අතර එක් පොලිස් කාන්තාවක් උපාධි අපේක්ෂිකාවක ලෙස කළු කබායක් සහ උපාධි හිස් වැසුමක් පළදමින් උපාධී ප‍්‍රධානොත්සව ශාලාව තුළටද රැුගෙන ගොස් තිබේ මෙම  පොලිස් කාන්තාව සතුව පිස්තෝලයක් ද තිබු බව ඡුායාරූපවල දැක්වෙයි.

තහනම් පෙම සැමියාගේ අතට හසුවී අලි ජංජාලයක්


අනියම් සැමියාට යැවූ කෑම පාර්සලය විවාහක සැමියා අතට ‍පත්වුණු අපූරු පුවතක් තිරප්පනේ ප‍්‍රදේශයෙන් වාර්තා වේ දරු දෙදෙනකු සිටින සැමියාත් බිරියත් රජයේ  සේවකයෝය බිරිය සකසා දෙන කෑම පැකට්ටුව ද රැුගෙන සැමියා යතුරුපැදියෙන් කාර්යාලයට යන අතර බිරිය බස් රථයේ නැගී ඇගේ රාජකාරි ස්ථානයට යෑම සාමාන්‍ය සිරිතය.

ඇගේ අනියම් සැමියාට දෙන කෑම පාර්සලය බසයේ කොන්දොස්තර කොලූ‍වාට බාරදීමට ඇය පුරුදුව සිටියා ය.

සරාගිම කාන්තාවන් 10 දෙනා මෙන්න


පිරිමින් වෙනුවෙන් පළකෙරෙන ලෝ ප‍්‍රකට සගරාවක් වන සගරාව විසින් වාර්ෂිකව ප‍්‍රකාශයට පත්කරනු ලබන ලොව සරාගීම කාන්තාවන් 100 ඇතුළත් ලැයිස්තුව 2014 වසර සඳහා පසුගියදා එළිදක්වා තිබේ.

එම සගරාවේ පාඨකයන්ගේ මනාප අනුව මෙවර ලැයිස්තුවේ මුල් තැන හිමිකරගෙන ඇත්තේ දකුණු අප‍්‍රිකානු ජාතික ජනප‍්‍රිය මෝස්තර නිරූපණ ශිල්පිණියක වන කැන්ඩිස් ස්වීනි‍පොයිල්ය.

දැන් ඉන්නේ ආත්මාර්ථකාමී,යාන්ත්‍රික පෙම්වතුන්

පසුගිය සිකුරාදා රාත්‍රියේ රූපවාහිනී ප්‍රවෘත්ති නරඹමින් සිටියදී ප්‍රවීණ  ගීත රචක රත්න ශ්‍රී විජේසිංහ මහතා පැවැත්වූ  සාහිත්‍ය දේශනයක කොටසක් විකාශය විය. ඒ කෙරෙහි මගේ විශේෂ අවධානය යොමුවූයේ එම දේශනයේ ගැබ්වූ රසවත්කම නිසාය.

එක්තරා පාසලක පැවැත්වූ සාහිත්‍ය දේශනයේදී ඔහු සාකච්ඡාවට භාජනය කළේ ප්‍රේමයෙන් පරාජය වීම ප්‍රේමය ප්‍රතික්‍ෂේප වීම වැනි කාරණාවලදී ඇසිඩ්  ගැසීම, පිහියෙන් ඇනීම වැනි කෲරතර ක්‍රියාවන්ට පෙළඹීම වෙනුවට ගීත රසාස්වාදය හෙවත් කලාව  තුළින් කෝපය, වේදනාව වැනි සිය භාවයන් පිට කිරීම පිළිබඳවය.

බරින් අධික මිනිසා මියයයි

වරෙක බරින් අධිකම මිනිසා බවට පත්වෙමින් ලෝක වාර්තාවක් පිහිටුවා තිබූ මෙක්සිකානු ජාතික මනුවෙල් උරබේ ජීවිතක්‍ෂයට පත්ව තිබෙනවා.

ඒ වනවිට ඔහුගේ වයස අවුරුදු 48ක් 2006 වසරේදී ලොව බරින් අධිකම මිනිසා ලෙසට ඔහු ගිනස් වාර්තාවක් අතරට එක්වුණා.

අතට අත දීම භයානකයි!

අතට අත දීම අතීතයේ පටන් පැවත එන සංස්කෘතික ක‍්‍රියා පිළිවෙතක් වුව ද එමගින් රෝගීන් අතර රෝගාබාධ පැතිරීම වැළැක්විය නොහැකියැයි පර්යේෂකයෝ පිරිසක් කියති ඔවුන් පවසන්නේ විශේෂයෙන් ම වෛද්‍යවරු රෝගීන්ට අතට අත දීම නවතා දැමිය යුතු බවයි.

ඇතැම් ප‍්‍රසිද්ධ ස්ථානවල දුම්බීම තහනම් කැර ඇති ආකාරයට ම සෞඛ්‍ය ක්ෂේත්‍රෙය් අතට අත දීමේ ක‍්‍රියාව නතා දැමිය යුතු බව පර්යේෂණ වාර්තාවේ සඳහන් කැර තිබේ.

Tuesday

සරසවි කෙල්ල මැරුවේ මේ නිසාලු - පෙම්වතාගේ පාපොච්චාරණය

http://i1125.photobucket.com/albums/l590/danaradio/gossiplanka/Elpitiya.jpg කොළඹ සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ දෙවැනි වසරේ ශිෂ්‍යාවක වූ ඩිමාෂා ගයනකි ත‍්‍රිමානට (22* පිහියකින් ඇන ඝාතනය කිරීමේ සිද්ධියේ සැකකරු වන ශ‍්‍රී ලංකා යුද හමුදාවේ 4 වැනි ගැමුණු හේවා බළ ඇණියේ සාමාන්‍ය සෙබළ තරිඳු ඉන්ද‍්‍රජිත් අතුකෝරල (26* නමැත්තා පෙරේදා (24 වැනිදා* ඇල්පිටිය පොලිසියට පාපොච්චාරණය කරමින් කිව්වේ

‘ඇල්පිටියට ආ ඩිමාෂාගේ කකුල් දෙක අල්ලා වැඳ මා ඉතා බැගෑපත්ව එයාට කීවා ඔය සම්බන්ධය නතර කරන්න කියලා. ඒත් ඒ සම්බන්ධය නතර කරන්නේ නැහැ කියලා එයා කීවා. මට දැනුණු කෝපය නිසා මම ඩිමාෂාට පිහියෙන් ඇන්නා’ ලෙසිනි.

පොත්ත සුදු අය ටෙලි වලට ගත්තට හම වැහැරෙන කොට අයින් කරනවා -- ජයලාල්

http://i1125.photobucket.com/albums/l590/danaradio/gossiplanka/jayalald.jpg ප‍්‍රව්ණ කලා ශිල්පියෙකු හා රංග කලා ගුරුවරයෙකු වන ජයලාල් රෝහණ මහතාගෙන් වර්තමාන මාධ්‍ය හා කලාව භාවිතය ගැන පසුගියදා ගොසිප් ලංකා අප විමසීමක් කළා. පහත පළවන්නේ එහිදී ඔහු පළකළ අදහස්ය.

ලංකාවෙ නළු නිළියන් ගැන ඔබට විවේචන තියනවා නේද?  
මං හිතන විදිහට නං නලූනිළියො කියන අය ලංකාවේ ඉන්නේ අතේ ඇගිලි ගානට. ටෙලි නාට්‍ය චිත‍්‍රපට වල ර`ගපාන ඔක්කොම නලූ නිළියො නෙවී. බහුතරය පෙනී සිටින්නෝ විතරයි.

එදා- මී වදයකී- අද මල වදයකී ජීවිතේ...

https://p.gr-assets.com/540x540/fit/hostedimages/1380397900/768246.jpg එදා- මී වදයකී ජීවිතේ - මී පැණි පිරීලා ඇතේ අද - මල වදයකී ජීවිතේ - කරදර පිරීලා ඇතේ

අම්මපා මේ වෙලාවට තමයි දුලාගෙ අම්මවත් මතක් වෙන්නේ. කට කැඩෙනකල් කිව්ව
පිළිගන්න එපා කියලා. කොහෙද ඉතිං.

“නෑ එයා එහෙම කියන්න ඇත්තේ බයට.”

ජම්බුවා School bus එකේදී කැත වැඩක් කරලා

http://www.scmp.com/sites/default/files/galleries/2012/10/08/6_0.jpg ‘උඹ නං හෙණ කැත වැඩේ කළේ බං හරිද? පව්නේ බං අර කෙල්ල... උඹට තව හිතන්න තිබ්බා ඒකි ගැන. දැන් බලපං අර කෙල්ල කොච්චර අඬනවද කියලා’ මම බස් එකට නඟිද්දිම මහා ගෝරනාඩුවක සද්දයක් ඇහුණා.

‘මොකෝ බං බොතේ කෑ ගහන්නේ?’
‘නෑ බං බලපං මේ ජම්බුවා අරකිට Boot එක තියලා බං’ මම අහපු ප්‍රශ්නෙට බොතයා උත්තර දුන්නා.

තාම කරන්නේ පරණ කෑල්ලද?

http://www.zastavki.com/pictures/1920x1200/2011/People_Different_people_Lovers_027980_.jpg "එයා මගේ කෑල්ලවත්, බඩුවවත් නෙවෙයි, එයා මගේ Sweety"
"මම තව කෑල්ලක් කරනවයි කියලා මගේ අනිත් කෑල්ල දැනගත්තොත් ඉවරයි”
“මම අලුත් බඩුවක් සෙට් කරගත්තා මචං”
“මම අද කෑල්ල බලන්න යනවා”


“අර කෑල්ලක් එක්ක තිබ්බ සීන් එක මගේ බඩුවට මාට්ටු වුණානේ!”
“වයිපරේව ෂේප් කරගන්න එක තමයි ලොකුම අවුල”
“අරූ මාර කෑල්ලක්නෙ දාගෙන ඉන්නෙ”

“මගේ බඩුවත් එක්ක මම ෆිල්ම් එකක් බලන්න යනවා”

කොහොමද මගේ ෆිගර් මේන්ටේනිං?

http://www.cineindia.net/mega/Shilpa/016.jpg මැයි කියන්නේ නැකැත් වැහි වැහැපු මාසයක්නෙ. ඒ නිසා වෙඩින්වලට ගිහිල්ලත් ඉවරයක් නෑ. පසුගිය දවසක අපේ යාළුවෙක්ගෙ වෙඩින් එකක් තිබුණා. යාළුව කෙල්ලෙක්. වෙඩින් එක තිබුණෙ එක දවසයි වුණත් අපේ යාළුවා අවුරුද්දක විතර ඉඳලා ඒකට ලෑස්ති වුණා.

කැම්පස් යන කාලෙ සවරින් බාර් හරි, අතට අහුවෙන සබන් කෑල්ලක් ගාලා මූණ හෝදපු එයා මෙන්න එක පාරටම ෆේස් වොෂ් වර්ග ගැන කතා කරන්න පටන් ගත්තා. ඊට පස්සේ ෆේෂල් කරන්න පටන් ගත්තා. මුලින් මුලින් මාසෙකට සැරයක් ෆේෂල් කරපු එයා පස්සෙ පස්සෙ සති දෙකකට සැරයක් විතර ෆේෂල් කරන්න පටන් ගත්තා.